සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ සභාපති දේශමාන්‍ය ලලිත් කොතලාවල ගාලු පාරේ හෝටලයක් පිළිබඳ ප්‍රකාශයක් ලබාදීමට අද (25) බරපතල වංචා හා දූෂණ විමර්ශන පිළිබඳ ජනපති කොමිසමට රෝද පුටුවකින් පැමිණියේය.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ වෙනත් කාරණයක් සඳහා අද මෙම කොමිසමට කැඳවා තිබූ නමුත් උදේ 9.45 වනතුරුත් ඇය පැමිණියේ නැත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා ඔහොම තමයි මහත්තයෝ (නි)
කළකම් පළ දේ... (නි)
එදා කොහොමද? අද කොහොමද? (නි)
සිසිලියා කොතලාවල හැංගිලා ඉන්නේ වරදක් නොකළ නිසාද.? (ර)
වරදක් කර නැති පුද්ගලයන් බිය නොවී ආවට අනිත් අය එන්න පරක්කු ඇයි දන්නාහ.(ම)
අර දියගම ග්‍රවුන්ඩ් එකට ආධාර ගන්න හෙලිකොප්ටරෙන් එක්කන් යද්දී ගත්තුවා එහෙමත් කියන්න ඇති (අ)
ශිරන්ති මහත්මිය එන්න පරක්කු වුණාට රට හැර දා ගිහින් නැහැ. එ්කයි වෙනස. (බ)
කොහොම වුණත් හොඳ මනුස්සයෙක්.(ම)
කොහොම නමුත් දක්ෂයන්ගෙන් සමාජයට වන අයහපත ගැනත් සිතන්න. ඔය දේශපාලකයොත් වැඩි දෙනෙක් කොහොම නමුත් දක්ෂයෝ !! (බ)
ඔය මනුස්සය රටේ කීදෙනෙකුට ජොබ් දුන්නද අද මිනිස්සුන්ට අමතකයි (බ)
කවද හෝ ජනතාව මේ කොමිසන් සභාවට දොස් කියාවි. මේකත් සුපුරුදු පරිදි මහජන මුදල් නාස්තියකුත්, කාලය නාස්තිකරන එක්තරා නාස්තිකාර වැඩක් තමයි. (ම)
කොහෙද තියෙන්නේ අාබාධිත අයට සම තැන? (බ)
මෙතුමා එන්නේ එයා කළ දේවල් වලට සාක්කි දෙන්න නෙමෙයි. වෙන කට්ටිය කළ වංචා දුෂණ වලට සාක්කි දෙන්න. (නි)
අහෝ! සිහින දහසක් සැබෑ කරගන්නට පෙරුම් පිරූ මිනිසෙකුට වුණ දෙයක්! (නි)
අනිත්‍ය, දුක්ඛ අනාත්ම. (බ)
වංචනික ලෙස මුදල් ඉපයීමට අහිංසක මිනිසුන්ගේ මුදල් සුදු කෙලිනවා සේ විනාශකර දැමීමෙන් අහිංසක ජිවිත ගණනාවක් සියදිවි හානිකර ගැනීමට තල්ලු කළත් ඔහුගේ ධනය බලය පවුල් පසුබිම නිසා ඔහුට කිසිවකු චෝදනා නොකරයි. සරමක් අදින ඉංග්‍රීසි බැරි පොඩි මිනිසෙකු රුපියල් 100 වංචා කළවිට ඔහුව විනාශකර දැමිය යුතුයි කියමින් බොහෝ දෙනා ඉදිරියට එයි.පුදුම මිනිසුන් සිටින රටක් මේක. (බ)
මොනවා කියන්නද කියලා හිතාගන්න බැහැ (නි)