සේවයෙන් ඉවත් කළ පෞද්ගලික ආයතනයක සේවකයකු යළි සේවයේ පිහිටුවන ලෙස ඉල්ලා බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලිපි ශිර්ෂයෙන් තමාගේ අත්සන හොරට යොදා ලිපියක් යවා ඇතැයි කියමින් අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා අද පොලිස්පතිට පැමිණිල්ලක් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දේශපාලනය තියනකම් ඕවා තියේවි.(හේ)
.මල් කඩේක රස්සාවකට වෙන්නැති (අ)
"මගේ අමුඩේ කවුදෝ කැත කරල" කියල අපේ අප්පොච්චි ඉස්සර උපහාසයට කියනවා.ඒක නරක කියමනක් නෙවෙයි. උපහාසය ගැබ් වෙලා තියෙනවා.(අ)
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
අනේ එයාගේ අත්සනත් හොරට ගහලද? (නි)
මේවා ඉතින් අපේ අයට පුරුදු දේවල්නේ (නි)
අපිනම් මොකුත් නොකියමු (රේ)
ඕක මොකක්ද? එක දේශපාලඥයෙක්, ඉස්සර එයා නියෝජ්‍ය ඇමති කෙනෙක් කාලේ තමන්ගේ ඇමතිගේ අත්සනින් ශිෂ්‍යත්වයක් ලබාගෙන ඇමරිකාවේ ගිහින් පශ්චාත් උපාධියකුත් කරලා ආවේ... (නි)
මට නම් මේවට හිනායනවා (නි)
අපෝ ඕක ශ්‍රී ලංකාවට අලුත් දෙයක් නොවෙයිනේ. ඡන්දෙට කලිනුත් සමහර දේශපාලුවන් ඔය වගේ මගෝඩි වැඩ කරලා නැද්ද? (නි)
හොරවැඩ වලට අපේ අය කොහොමත් දක්ෂයිනේ (නි)