IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ඉන්දීය ධිවරයෝ 100 ක් නිදහස් කරති

මෙරට මුහුදු සීමාව උල්ලඝංනය කිරිමේ  චෝදනාවට  අත්අඩංගුවට  ගෙන රිමාන්ඩ්  බාරයේ  සිටි  අවසන්  ඉන්දිය ධිවරයන්   102 දෙනා  නිදහස් කර  බ්‍රහස්පතින්දා  (21) සවස ඉන්දීය බලධාරින් වෙත බාරදුන්  බව නාවික හමුදාව කියයි.

පසුගිය දීපවාලි  දින සිට මේ දක්වා  ශ්‍රි ලංකා  මුහුදු  සිමාව උල්ලංඝනය කරමින් තිබියදි  වරින් වර නාවික හමුදාව  ඔවුන් අත්අඩංගුවට  ගෙන සිටි  බව  නාවික හමුදා  මාධ්‍ය  ප්‍රකාශක කපිතාන්  අක්‍රම්  අලව්  මහතා  පැවසීය.

නිදහස ලැබු  මෙම ධීවරයන්  පිරිස නාවික හමුදාවට  අයත් රණවිජය නෞකාවෙන්  කන්කසන්තුරේට උතුරින්  වු  ජාත්‍යන්තර  මුහුදු සීමාව වෙත රැගෙන ගොස්  ඉන්දීය වෙරළ ආරක්ෂක බලකායට  අයත්  දුර්ගාවති සහ අමායා  යන නෞකා වෙත බාරදුන් බවද නාවික  හමුදා  මාධ්‍ය  ප්‍රකාශකවරයා  සඳහන් කරයි

af_5 untitled



අදහස් (0)

ඉන්දීය ධිවරයෝ 100 ක් නිදහස් කරති

භද්‍රානි Friday, 22 January 2016 03:58 PM

එදා ඉඳලම ඉන්දියාව ගහන පදේට නටන්න නම් අපි හරිම දක්ෂයි. අපේ අය ඒ පැත්තට ගියොත් එහෙම බලාගෙනයි හොඳේ? (නි)

:       0       0

සුසන්ත Friday, 22 January 2016 12:45 PM

අපේ මිනිස්සු ඉන්දියාවේ දුක් විඳිනවා. ඉන්දියාවට බයේ මොවුන්ව යවනවා (නි)

:       0       0

ද සිල්වා බර්ලින් Friday, 22 January 2016 01:21 PM

එතකොට ඉන්දියාවේ අත්අඩංගුවේ ඉන්න ලංකාවේ ධීවරයෝ කී දෙනෙක් අපිට භාරදුන්නද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 581 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 286 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site