පේරාදෙණි විශ්ව විද්‍යාලයේ ගවේෂකයන්ගේ සංගමයේ සාමාඡිකයෝ හය දෙනෙකු හිමාල ගවේෂනය සාර්ථකව නිම කර පසුගියදා මෙරටට පැමින ඇත.
විශ්ව විද්‍යාල ගවේෂකයන් 6 දෙනා ගෝලීය උණුසුමට එරෙහි වෙමු යන තේමාව රැගෙන හිමාල ගවේෂනය යෙදුනු අතර පේරාදෙණි විශ්ව විද්‍යාලීය ගවේෂකයින්ගේ සංගමය 8 වන වරටත් සංවිධානය කළ මෙම හිමාල ගවේෂනය සදහා ඉංඡිනේරැ පිඨයේ එස්.එම්.අබේනායක,සි.ඩි.මැදවල,එල්.ඒ.උදයංග,එච්.ඩි.තාරක,වෛද්‍ය පිඨයේ සෝනම් යෝසර්,කෘෂි විද්‍යා පීඨයේ ඒ.එස්.තෙන්නකෝන් යන සිසුහු සහභාගි වූහ.
හිමාලයේ මිටර 5600 ක උසින් වු කල්පතාර් කදු මුදුනට ලගා වු බවද ගවේෂක පිරිස කියති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ වෙරළක සිට රැල්ල පාගපු පමණින් ඉන්දීය සාගරය තරණය කළා කියා කිවහැකිද? (නි)
හැම දෙයක්ම අවතක්සේරු කිරීම සිංහලයාගේ පුරුද්දක්. අපහාස බැලීම අපේ උන්නතියට පහරක්. සුනිල් , අබරන් ඔයාල මෝඩ ගණයට වැටීම ගැන දුක්ක්වෙනවා. බලන් කඩතුරා හැර දෑසේ. මේ ළමයින් කර ඇති ගමනට සුබ පතන්න කට කහනවට. (බ)
කෙසේ වෙතත් මේ දරුවෝ දිරිය දරුවන් . අපි ලාංකිකයෝ හැටියට මෙතෙක් දුර හෝ ආ ඒ ගමනට සුබ පතමු. කිසියම් දවසක එවරස්ට් කන්ද තරණය කිරීමේ ආරම්භයක් හැටියට දිරිමත් කරමු. (බ)
හිමාලය කන්ද ඇතුළු ඒ මුළු ප්‍රදේශයේම සිතියම් ගතකිරීම සඳහා , මිනුම් කටයුතු සිදුකළ, වේල්සයේ උපතලද,බ්‍රිතාන්‍යය ජාතික ශ්‍රීමත්. ජෝර්ජ් එවරස්ට් හට උපහාරයක් ලෙස එතුමාගේ නමින් නම්කළ, හිමාලය කඳුවැටියේ " උසම ගිර " හෙවත් එවරස්ට් ගිර මුහුදුමට්ටමේ සිට මීටර් 8,848 හෙවත් අඩි 29,029 උසින් පිහිටා ඇති ලොව උසම කඳු මුදුනයි.(බ)
කන්දට තව දුර බව පොටෝ වලිනුත් පේනවා (හේ)
තරණය නම් හොඳ දෙයක්.නැගල තියෙන්නේ එවරස්ට් මුදුනට නොවේ. වෙන තැනක්!!! (ම)
මේ කඳු මුදුනට කියන්නේ "කාලා පත්තර්"කියලා .එහි තේරුම කළු ගල යනුවෙනි.මෙතැනින් එවරස්ට් මුදුනට තව මීටර් තුන් දහස් දෙසීයක් පමණ යාමට තියෙනවා. එක ලෙහෙසි පහසු කාරියක් නොවෙයි.ලංකාවේ කිසි කෙනෙක් තාම එවරස්ට් මුදුන තරණය කරලා නැහැ .(ම)
අද මීටර් 5600 උස තරණය කළ අපේ දරුවන්, හෙට නැත්නම් අනාගතයේ කිසියම් දවසක මීටර් 8,848 උස "එවරස්ට්" ගිර තරණය කරනු දැකීම මගේ ප්‍රාර්ථනයයි. (නි)
මාගේ සුබ පැතුම්.! (ර)
"එවෙරෙස්ට්" ෆිල්ම් එක බලන්න එතකොට එවෙරෙස්ට් කන්ද තරණය කරන්න පුලුවන්ද බැරිද කියාතේරුම් ගත හැකි වේවි. (ර)