ඇඹිලිපිටිය අධිකරණයේ දී මාධ්‍යවේදීන්ගේ සටහන් පොත් උදුරා ගැනීමට විරෝධය පළ කරන උද්ඝෝෂණයක් සෙනසුරාදා උදේ 10ට ඇඹිලිපිටියේ දී සිදු කිරීමට නියමිතය.
එම විරෝධතාවයට සියලු මාධ්‍යවේදීන්ට ආරාධනා කරන බවත්, 077 - 3416157 අංකයෙන් වැඩි විස්තර දැන ගත හැකි බවත් එහි සංවිධායකයකු වන කාංචන කුමාර ආරියදාස මහතා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට තේරුම්ගිය හැටියට නම් මේක අත්වැරදීමක්. නමුත් යමෙක් යම් ක්‍රියාවකට උපදෙසක් දුන්නහම 'හරියට කළුවා මාරපන ගියා" වගේ නැතුව කරුණු තේරුම් අරගෙන එම උපදෙස ක්‍රියාත්මක කරන්න තරම් ඔලුවක් පොලිසියට තිබුනා නම් මේ වැරැද්ද වෙන්නේ නැහැ (නි)
සෑම්, පොලිසියෙ ඉන්නෙ බබාලද? අපිට හොඳ අවබෝධයක් තිබෙනවා බොහෝ පොලිස් නිළධාරීන් ගැන (නි)
මම රත්නපුරේ. නමුත් මාධ්‍යවේදියෙක් නෙමෙයි. නමුත් මමත් සහභාගි වෙනවා (නි)
පෝය දිනය මග හැර වෙන දිනයක් යොදා ගන්නේනම් වඩාත් සුදුසුයි. (ම)
නීතිය හරියට ක්‍රියාත්මක වුණා නම් මුලදීම, මේ මොකුත් ප්‍රශ්න නැහැනේ. (නි)
අමද්‍යප ව්‍යාපාරය වෙනුවෙන් පෙනිසිට මද්‍යසාර ත්‍රස්තවාදය පිටුදැකීමට සටන් කර චෝදනාවට ලක්වූ ජාතියේ වීර පොලිස් නිල දරුවන්. හරිනම් අමද්‍යප පදක්කමකට නිර්දේශ කරන්න ඕන. මොකද ඔයාලා හිතන්නේ (හේ)
සෑම් පොලිස්කාරයෙක් වෙන්න ඇති මෙ ගොල්ලො මිනිමරන එකත් අත්වැරදීමක්ද (අ)