උතුරු මහ ඇමැති ධුරය කිසි විටක සී වී විග්නේෂ්වරන්ගෙන් උදුරා නොගන්නා බව දෙමළ ජාතික සන්ධානයේ නායක සහ විපක්ෂ නායක ආර් සම්බන්දන් මහතා අද කිලිනොච්චියේ දී ඔහුට පොරොන්දු වී ඇත.
දෙමළ ජාතික සන්ධානයේ පක්ෂ නියෝජිත සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී සම්බන්දන් මහතා ඒ බව කියා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කන්කෙඳිරි ගගා පැමිණිලි කර කර ඉන්නේ නැතුව හම්බවෙන කීයෙන් හරි ජනතාවට වැඩක් නොකළොත් ජනතාව තීරණයක් ගනීවි (නි)
කප්පම් දේශපාලනය! (නි)
ඔහොම යමුකෝ! (නි)
මේ අයගේ වැඩ ගැන කිසිම විශ්වාසයක් නැහැ.ඉදිරිය හරිම අපැහැදිලියි. (නි)