මහාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා අභියාචනාධිකරණ විනිසුරුවරයකු ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
ජායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය
මහාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා අභියාචනාධිකරණ විනිසුරුවරයකු ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
ජායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නොබියව කෙලින් තීන්දු දෙන විනිසුරු මහතෙක් (බ)
ඔබතුමාට හොඳින් රාජකාරි කරන්නට ශක්තිය ලැබේවා! (නි)
යහපාලනයේ තවත් යහපත් දෙයක්. සුදුස්සාට සුදුසු තැන. ජයවේවා! (නි)
ඔබතුමාගේ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථකවේවා.(හේ)
නොබියව කෙළින් හරි තීන්දු දෙන විශිෂ්ට විනිසුරු මහතෙක් (නි)