අකුරැස්සේ ලංකාදීප මාධ්‍යවේදී ප්‍රියන්ත දසනායකට තර්ජනය කළැයි කියන තෙල්හල් සේවකයන් 15 දෙනකු අකුරැස්ස පොලිසියට කැඳවා තරයේ අවවාද කළ පොලිසිය මාධ්‍යවේදියාට අවශ්‍ය නම් අධිකරණයට යා හැකි බව ප්‍රකාශ කළේය.
තමන් අතින් වරදක්වූ බවත් ඊට කනගාටුව පළකරන බවත් සේවකයෝ නිල්වලා ගං ඉවුරේ තෙල්හලක භූගත ටැංකියකින් ගඟට ඩීසල් කාන්දුවී ජන ජීවිතය අවුල්වී ඇතැයි ලියූ පුවතින් පසු මාධ්‍යවේදියාට තර්ජන එල්ල විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd