‘මතින් නිදහස් රටක්‘ ජාතික වැඩපිළිවෙළේ කොළඹ දිස්ත්‍රික් උත්සවය අද (19) මහරගම තරුණ සේවා සභාවේදී ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
එහිදි ජනපති ඇතුළු සහභාගීවූ පිරිස මත්ද්‍රව්‍ය විරෝධී ප්‍රතිඥාවද කියවූහ.
zමත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වන බරපතල තත්ත්වයක් ඇතිවී තිබෙන්නේ කොළඹ දිස්ත‍්‍රික්ක තුළයි. ලංකාෙවි සියලූ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල අතරින් කොළඹ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ හෙරොයින් භාවිතය වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා. කොළඹ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ජනගහණයෙන් සියයට තුනක් ගංජා පාවිච්චි කරනවා. එම තත්ත්වය ඉතාම ඛේදනීයයි‘ යැයි ජනපති එහිදී උත්සව සභාව අමතමින් පැවසීය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මේ රටට ඕනි ආධ්‍යාත්මික නායකයෙක් නෙමෙයි. (ර)
විධායක ජනපතිට එක දවසින් මත් පැන් ලංකාවේ තහනම් කරන්න පුළුවන්. විහිළු මේවා (බ)
ඔබතුමා සැබෑ උත්තරීතර නායකයෙක් (නි)
මේ ගංජා, හෙරොයින් නැතිකරන්න විදියක් නැද්ද? (නි)
මත් ද්‍රව්‍ය තහනම් කළාම, මිනිස්සු ආණ්ඩුව පෙරළයි නේද (බ)
මුළු ලෝකෙම දන්නවා ලංකාවේ කුඩු ගෙන්නුවේ විකුණුවේ කව්ද කියලා. (ර)
ඉස්කාගාර සංස්ථාව වහල දාන්න. සිගරට් තහනම් කරන්න මෙවයින් කොච්චර මිනිස්සු ලෙඩ වෙනවද.? (ර)