සුරාබදු දෙපාර්තමේන්තුවේ කොළඹ විශේෂ මෙහෙයුම් ඒකකය වෙන්නප්පුව නිවසක් වටලා විදේශ මත්පැන් බෝතල් 85 ක් ද මීගමුව පාසිකුඩා වෙරළ අසල චීන අවහන්හළක බලපත්‍ර නොමැතිව ගබඩා කර තිබු විදේශ මත්පැන් බෝතල් 250 ක් ද මොරටුවේ දී කසිප්පු ස්ප්‍රිතු බෝතල් 772 ක් සමඟ සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව සුරාබදු නිලධාරිහු පවසති.
මෙම විදේශිය මත්පැන් බෝතලයක වටිනාකම රුපියල් 8000 – 10000 ත් අතර වේ.
![20160119_102710[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/20160119_1027101.jpg)
![20160119_102939[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/20160119_1029391.jpg)
![IMG_20160119_101319[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/IMG_20160119_1013191.jpg)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකට නම් නඩු දාන්න කියන්න මට හිතදෙන්නේ නැහැ (නි)
හොඳ වෙලාවට , ඇඹිලිපිටිය වගේ සිද්ධියක් නැති වුනේ (බ)
ඇඹිලිපිටිය පොලිසියට බැරිද මේවගේ වැටලීම් දෙක තුනක් කරන්න මාසෙක විතර? අපි පත්තරේ පොටෝ එකකුත් දාල උසස් වීමකුත් දෙමු...(බ)
වෙන්නප්පුවේ එක නම් කවුරුහරි ඉතාලියේ ඉඳල සැරෙන් සැරේ නිවාඩු එනකොට ගෙනාපුවා වෙන්න ඇති පුද්ගලික පරිබෝජනයට. ඇත්තටම බෝතල් කීයක් ගෙදර තියාගන්න පුලුවන්ද නීතියේ හැටියට? (බ)
සෑහෙන ලොකු මෙහෙයුමක් වගෙයි (නි)
ෂා නියමයිනේ! (නි)