මඩකලපුව වෙල්ලාවලියේ දී විදුලි සැර වැදී වල් අලියෙක් මියගොස් ඇතැයි ගම්වැසියෝ පවසති.
මියගිය අලියාගේ උස අඩි 8 අඟල් 10 ක් වන අතර වයස අවුරුදු 30 ක් පමණ වෙන බව වනජිවි නිළධාරින් පවසයි. මේ ප‍්‍රදේශයට නිතර වල් අලි පැමිණෙන අතර කවුරුන් හෝ විදුලි සැර වද්දවා මෙම අලියා මරා දමන්නට ඇති බව වනජිවි නිලධරයෝ කියති.
ජායාරූප වසන්ත චන්ද්‍රපාල



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලධාරින් නිදි ද අපේ රටේ (ම)
මොවුන්ගේ නිජබිම් අල්ලාගෙන, උන්ට ඉන්න හිටින්න තැන් නැතිකර, අවසානයේ ඔවුන් මරාදැමූ මිනිසුන්ට ශාප වේවා...! (නි)
මේක කරපු අයට මේ වගේම මැරිලා යන්න ඕනෑ, සත්තු මරණ අය ඒ විදියටම වින්දවල මැරේවා (ම)
මේ සද්දන්තයාගෙන් පළාත්වාසීන්ට හිරිහැරයක් කරදරයක් නොතිබුන විට මොකොද මේ සතා මෙවැනි අමානුෂික විදියට මරා දැම්මේ ? මේක මහ පොලොව නුහුලනා අපරාධයක් !!! (බ)
සතා සිවුපාවගේ වාසස්ථාන විනාශ කරලා එම පෙදෙස් වල පදිංචිවෙලා එම සතුන්ට මරණයත් ගෙන දෙනවා. සංචාරක කර්මාන්තයෙන් උසස් ස්ථානයක තිබෙන ලංකාවේ මෙවැනි දේවල් වීමට ඉඩ තැබීම අපේ රටේ අදාළ ආයතන වල අකාර්යක්ෂමතාව පෙන්වයි. (නි)
මේ වගේ ජාතික අපරාධ කරන්න එපා.(හේ)