මොරටුව රාවතාවත්ත පොදු සුසානභුමියේ තේක්ක ගස් කිහිපයක් නීති විරෝධී ලෙස කපා ඉවත්කල බවට පවරා තිබු නඩුවේ විත්තිකාර මොරටුව පුරපති සමන්ලාල් ප්‍රනාන්දු සියලු චෝදනාවලින් නිදහස් කර නඩුව අවසන් කරන මෙන් මොරටුව ප්‍රධාන මහේස්ත්‍රාත් අරවින් පෙරේරා මහතා නියෝග කළේය.
සුසාන භුමියේ සංවර්ධන කටයුත්තකට යයි පවසමින් පුරපති සමන්ලාල් ප්‍රනාන්දු නීති විරෝධී ලෙස පසුගිය මාසයේ 17 වැනිදා ගස කපා දැමුවේ යයි මොරටුව උප පුරපති මොරටු පොලීසියට කල පැමිණිල්ලකට අනුව නඩු පැවරිණි.
![12400523_1673982789550327_6061032008931977676_n[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/12400523_1673982789550327_6061032008931977676_n1.jpg)
![12540960_1673982732883666_951895400241534952_n[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/12540960_1673982732883666_951895400241534952_n1.jpg)
![12592719_1673982679550338_6882818240049715033_n[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/12592719_1673982679550338_6882818240049715033_n1.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුමට එරට අධිකරණය නීතිය සහ විනිසුරන් ? (ම)
වෙන රට වල් වල නම් නගර අලංකාරයට ගස් සිටවනවා. සුසාන භූමි වුණත් එහෙමයි. අපි ගස් කපනවා. මේකට කියන්නේ ශ්‍රී ලංකාව කියලා. (නි)
ඇත්තටම වරදක් කර නැද්ද ? එහෙමත් නැත්නම් උප නගරාධිපති එක්ක සමගි වෙලා නඩුව ඉවර කරලද? ගිය සතියේ මේ නගරාධිපති නේද මහින්ද මහත්තයව ඡන්දෙට ඉල්ලුවේ ? කොහොමත් මෙහෙම අයට නොමිනේෂන් ලැබෙන්න නම් මහින්ද මහත්තයම ඉන්න වෙනවා. (බ)
ගිය ජනවාරි 8 ට කලින් කියපු හොර මැරකම් වල අවසන් නඩු තීන්දුද මේ වගේම තමයි. ඔබ මගේ පිට කසන්න මම ඔබේ පිට කසන්නම්. (බ)
ඔය කියන රටේ එතරමට ගස් වැවිල හෙවන පිරිලා හරි සනීපෙට ඇති නේද දවල්ට එහෙම. එකනේ ගස් කපන්නේ. (ම)