බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ජනාධිපති කොමිසමේ දී පොලිස් රාජකාරියට බාධා කළැයි බස්නාහිර පළාත් හිටපු ඇමැති උපාලි කොඩිකාරට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්කිකරුවන් නොපැමිණීම නිසා මාර්තු 30 වැනි දාට නඩුව යළි කල් ගියේය.
මේ අතර හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට සහාය දැක්වීම සඳහා උසාවි නියෝගයක් කඩ කරමින් උද්ඝෝෂණයකට එක්වීයැයි කියන කොඩිකාරට එරෙහිව පවරා ඇති තවත් නඩුවක් ද එදිනට කල් තැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා නිකම් බොරු නඩු ඒ ඒ වෙලාවල්වලට ජනතාව ගොනාට අන්දන්න දාපු නඩු නේ මේවා . එහෙම නැතිව වැරදි කරපු අයට දඬුවම් දීමේ අවංක අදහසකින් කරපු දේවල් නෙමෙයි මේවා (බ)