මොරටුව විශ්ව විද්‍යාලයයේ තොරතුරු තාක්ෂණ සිසුන් 11 දෙනකුගේ පංති තහනමට හා ශිෂ්‍ය මර්දනයට විරෝධය පළ කරමින් එම විශ්ව විද්‍යාලයේ සිසුන් දහසකට ආසන්න ප්‍රමාණයක් මාර්ග අංක 255 කොට්ටාව - ගල්කිස්ස මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක් ඇරඹූහ.

උද්ඝෝෂණය හේතුවෙන් මාර්ග තදබදයක් ඇතිවී ඇති බැවින් විකල්ප මාර්ග භාවිතා කරන්නැයි පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

2d4ab361e706b29b1928341815f152016118eed30d2a6ee6 6fe3b2cba7b65e8cecd7c201611805c31fef8fbf570e75 8b708403eb48a25d1f06831b6f220161186aa665304fab4548e75672d6 8d438f2f52227e39e8488e5c33a1020161187709f84501106a217 983fe0fb543c87b68b9bd22016118409027832f58876 9622cda62ea649413f60e5c681e20161184153a4e9ef77e

ඡායාරූප - රේඛා තරංගනී ෆොන්සේකා

S3920027 S3920033 S3920052 S3920058 S3920100 S3920104 S3920109

ඡායාරූප බිමල් ශ්‍යාමන් ජයසිංහ