දෙමටගොඩ කහ ඉරේ මව හා දියණියගේ මරණය සිදු කළ බව කියන 15 හැවිරිදි පුතාට රිය පැදවීමට ආධාර හා අනුබල දුන්නැයි කියන 40 හැවිරිදි මව ජනවාරි 28 වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා නියෝග කළේය.
ඇගේ පුතා රිමාන්ඩ් බාරයේ පසු වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාරේ ගමන් කරන මිනිසුන්ගේ ජීවිතවල වටිනාකමක් නැති මෙවන් පුද්ගලයන්ට උපරිම දඩුවම් දෙන්න ඕනේ. මෙම සිදුවීමට සාදාරන පැත්තට යොමු කිරීමට දෙමටගොඩ ජනතාවගේ ජනහඩ බලපෑවා. දෙමටගොඩ ජනතාවට රටේ ප්‍රසාදය හිමිවිය යුතුය. (ර)
හිතාගෙන ඇති හිරුනිකාට වගේ ඇප ලැබෙයි කියලා. (ර)
ආගමික සහජීවනය සුරකිනු. මවත් පුතත් නිදහස් කරනු. (බ)
අසෝක, හිරුනික මිනීමැරුමක් කලේ නැහැ. නමුත් ඇගේ පියාගේ මිනීමරුවා නම් තවම නිදැල්ලේ.(කෞ)
ඕකට අහවල් මුස්ලිම් ඇමතිතුමා අත දාපු හැටිය වෙන්නේ මොකද බලමුකෝ. (බ)
ජිවත් වෙලා ඉන්න ළමයට මුන්ගෙන් අඩු ගානේ කෝටි 10 ක වත් වන්දියක් අරගෙන දෙන්න ඕනේ ඒ අනාත දුප්පත් ළමයාගේ අනාගත සුබසිද්දිය සදහා.(බ)
ඕකේ අනිත් පැත්ත උනා නම් බලන්න තිබුන සහජීවනයේ තරම..(කෞ)