සිසු උද්ඝෝෂණයෙන් පසු මොරටු සරවියේ තොරතුරු තාක්ෂණ පීඨය දින නියමයක් නොමැතිව වසා දැමූ බව එහි පාලනාධිකාරිය කියයි.
උද්ඝෝෂණය අද අවසන් වුවත් තම ඉල්ලීම් ලැබෙන තෙක් දිගින් දිගටම උද්ඝෝෂණයේ යෙදෙන බව සිසුහු පවසති.
මොරටු සරසවියම නොවැසූ බවත් තාක්ෂණ පීඨය පමණක් වැසූ බවත් විශ්ව විද්‍යාල බලධරයෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd