ශ්‍රී ලංකාවේ තනි රේසිං කාර් තරුව ලෙස සැලකෙන ඩිලන්ත මාලෙගමුව හා තවත් දෙදෙනකු ජපන් ජාතිකයකුගේ ඇමෙරිකා ඩොලර් හය ලක්ෂයක් (රුපියල් 86178000.00) වංචා කළැයි කියන සිද්ධියේ නඩුව මාර්තු 23 වැනි දා ට කල් ගියේය.
ශ්‍රී ලංකාවේ සුඛෝපබෝගී මහල් නිවාසයක් ඉදිකිරීම සඳහා යොෂිකෝ නයාෂිගෙන් එම මුදල වංචා කර ඇතැයි පැමිණිල්ලේ සඳහන් වෙයි.
කුසලා සරෝජිනී වීරවර්ධන මහාධිකරණ විනිසුරුවරිය හමුවේ ඩිලන්ත මාලෙගමුව හා අනෙක් දෙදෙනා පිනී සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමදෙයක්ම වෙන්නේ මේ තරු වලටනේ? එක තරුවක් සංගීත සංදර්ශනයක් පෙන්නලා අනාගත්තා. (නි)
මා දන්නා තරමින් මොහු හොඳ පුද්ගලයෙක්. (නි)