ඇමරිකාවේ සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටී 10ක් මරුට ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ සැහැල්ලු ගුවන් යානාවක් කඩා වැටීමෙන් එහි ගමන්ගත් පුද්ගලයන් 10දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. 01 July 2019
කාබූල් නුවර බෝම්බ පිරවු ට්‍රක් රියක් පිපිරෙයි ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර ආරක්ෂක අමාත්‍යාංශ අංගනයේ බෝම්බ පිරවූ ට්‍රක් රථයක් පුපුරායෑම හේතුවෙන් 100 දෙනකුට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි බලධාරීහු පවසති. 01 July 2019
ජම්මු කාශ්මීරයේදී බසයක් ප්‍රපාතයකට පෙරළී 32ක් මරුට ඉන්දියාවේ ජම්මු කාශ්මීරයේ කිෂ්ත්වර් දිස්ත්‍රික්කයේදී ප්‍රපාතයකට බස් රථයක් පෙරළීමෙන් පුද්ගලයන් 32නෙකු මිය ගොස් 18දෙනෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 01 July 2019
තලේබාන් ත්රස්තයෝ හමුදා භටයින් 26ක් ඝාතනය කරති ඇෆ්ගනිස්ථානයේ උතුරු ප්‍රදේශයේ ඇතිවූ සටන්වලදී තලේබාන් ත්‍රස්තයින් හමුදා භටයින් 26දෙනකු පමණ ඝාතනයකර ඇතැයි වාර්තා වේ. 30 June 2019
ට්‍රම්ප් - කිම් අතර හදිසි හමුවක් ඇමෙරිකානු හා උතුරු කොරියානු නායකයන් අතර හදිසි හමුවීමක් අද (30) සවස පැවැත්වීමට තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 30 June 2019
ආර්ථිකය ගැන ජී-20 සමුළුවේ වැඩි අවධානයක් ජී-20 සමුළුවේ පළමු දිනයේදී ලෝකය මුහුණ දෙන ප්‍රධාන ආර්ථික සහ මූල්‍ය කරුණු සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු විය. 28 June 2019
මැතිවරණයට ඇඟිලි නොගසන්නැයි ට්‍රම්ප් කියයි මැතිවරණයට ඇඟිලි ගසන්න එපා යැයි ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා අද (28) රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතාට පැවැසීය. 28 June 2019
ජී 20 සමුළුව අදින් ඇරඹෙයි ජී20 ජාතීන්ගේ සංවිධානයේ නායකයන් ජපානයේ ඔසාකාහිදී අද (28) හමුවීමට නියමිතය අතර ගෝලීය මූල්‍ය අර්බුදයෙන් පසු පැවැත්වෙන ඉතා වැදගත්ම හමුව මෙය වනු ඇතැයි ජාත්‍යන්තර දේශපාලන විචාරකයෝ පවසති. 28 June 2019
ට්‍රම්ප් ජී20 සමුළුවට ජී20 සමුළුවට සහභාගී වීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ඊයේ (27) ජපානයේ ඔසාකා වෙත පැමිණියේය. 28 June 2019
රුසියාවේ ගුවන් යානා අනතුරකින් දෙදෙනකු මරුට රුසියාවේ සයිබීරියාවේ බර්යාටියා කළාපයේ ගුවන්තොටුපළකට ගොඩබැස්වීමට ගිය මගී ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් දෙදෙනකු මියගොස් හත්දෙනකු තුවාල ලබා ඇත. 27 June 2019
රොබට් මුලර් කොංග්‍රසය ඉදිරියේ පාපොච්චාරණයට සැරසෙයි රුසියාව අවසන් වරට පැවැති ඇමෙරිකානු ජනාධිපතිවරණයට මැදිහත් වූයේ දැයි තමන් කරන ලද විමර්ශනය සම්බන්ධයෙන් කොංග්‍රසය ඉදිරියේ ප්‍රසිද්ධියේ පාපෝච්චාරණය කිරීමට හිටපු විශේෂ නීතීඥ රොබට් එස්. මුලර් එකඟතාව පළ කර ඇත. 27 June 2019
‘ඉන්දියාව ඇමෙරිකාවේ නිෂ්පාදන 28 කට බදු පැනවීම පිළිගන්න බෑ’ ඉන්දියාව ඇමෙරිකානු නිෂ්පාදන 28ක් මත පැනවූ තීරුබදු පිළිගත නොහැකි යැයි ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා පැවැසීය. 27 June 2019
මැලේසියාවේදී කැස්බෑ පැටවුන් 5000 ක් සමඟ දෙදෙනකු අත්අඩංගුවට නීතිවිරෝධීව රැගෙන යෑමට තැත්කළ කැස්බෑ පැටවුන් 5000කට අධික ප්‍රමාණයක් මැලේසියාවේ ක්වාලාලම්පූර් ගුවන් තොටුපලේදී සොයාගෙන ඇත. 26 June 2019
ඊජිප්තු කැරලිකරුවන් - පොලිසිය අතර ගැටුමකින් 11ක් මරුට ඊජිප්තුවේ සිනායි අර්ධද්වීපයේ පොලිසිය හා සන්නද්ධ කණ්ඩායමක් අතර ඇතිවූ ගැටුමකදී පොලිස් නිලධාරීන් හත්දෙනෙකු හා කැරළිකරුවන් හතරදෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වේ. 26 June 2019
ඇමෙරිකානු රාජ්‍ය ලේකම්-මෝදි අතර හමුවක් ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවෙමින් අද (26) වෙළෙඳාම සහ ආරක්ෂාව සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීය. 26 June 2019
ඕස්ට්‍රේලියාවේ නිවසක ගින්නකින් ළමුන් තිදෙනෙකු මරුට ඕස්ට්‍රේලියාවේ නිව්සවුත්වේල්ස් ප්‍රාන්තයේ නිවසක ඇතිවූ ගින්නකින් කුඩා ළමුන් තිදෙනකු මියගොස් ඇත. 26 June 2019
බ්‍රිතාන්‍යයේ මීළඟ අගමැති ගැන තීරණය 23 වැනිදා බ්‍රිතාන්‍යයේ පාලක කොන්සවටිව් පක්ෂයේ නායකයා සහ බ්‍රිතාන්‍යයේ මීළඟ අග්‍රාමාත්‍යවරයා කවුරුන්දැයි ලබන මස 23 වැනිදා ප්‍රකාශයට පත් කරන බව එම පක්ෂය අද (25) නිවේදනය කළේය. 25 June 2019
මැලේසියාවේ පාසල් 400 ක් වැසේ මැලේසියාවේ ජොහා පළාතේ පාසර් ගුඩෑන්ග්හි කර්මාන්ත පුරයක් ආශ්‍රිතව සිදුවූ වායු දූෂණයක් හේතුවෙන් පාසල් 400ක් පමණ වසා දැමීමට සිදුවී ඇත. 25 June 2019
‘සම්බාධක පැනවීම රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවල මාර්ගය වැසීමක්’ සම්බාධක පැනවීම රාජ්‍ය තාන්ත්‍රික ලෙස කටයුතු කිරීමට ඇති මාර්ගය ස්ථීරවම වසා දැමීමක් යැයි ඉරාන විදේශ අමාත්‍යාංශය අද (25) ප්‍රකාශ කළේය. 25 June 2019
ට්‍රම්ප් ඉරානයට හා අයතොල්ලාට සම්බාධක දමයි ඉරානය ඇමෙරිකාවට අයත් ඩ්‍රෝන යානයක් බිම හෙළීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ඉරානයට සහ ඉරානයේ උත්තරීතර නායක අයතොල්ලා අලී කමේනී මහතාට සම්බාධක පනවා ඇත. 25 June 2019
තුර්කි නගරාධිපතිවරණයේ විපක්ෂය ඉදිරියෙන් තුර්කියේ ඉස්තාම්බුල් අගනුවර දෙවන වරටත් පැවැත්වූ නගරාධිපතිවරණයෙන් විපක්ෂය ඉදිරියෙන් සිටින බව වාර්තා වේ. 24 June 2019
ඉන්දියාවේ ආගමික උත්සවයකදී කූඩාරමක් කඩා වැටී 14ක් මරුට ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයේ බාමර් දිස්ත්‍රික්කයේ ආගමික කටයුත්තකට සහභාගීවෙමින් සිටි පිරිසක් මතට කූඩාරමක් කඩා වැටී 14දෙනෙකු මියගොස් 50දෙනෙකු පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 24 June 2019
‘ඉරානය සමඟ යුද්ධ ඕනෑ නෑ’ ඉරානය සමඟ යුද්ධයකට යෑමට තමන්ට අවශ්‍ය නැතැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පැවැසීය. 24 June 2019
අප්‍රිකාවේදී අයිඑස් ත්‍රස්තයින් 42ක් මරුට අප්‍රිකාවේ චැඩ් විල ආශ්රිත ප්‍රදේශයේ ඇතිවූ සටනක දී බටහිර අප්‍රිකානු හමුදා විසින් අයිඑස් ත්‍රස්තයින් 42දෙනකු මරා දමා ඇතැයි ආරක්ෂක අංශ වාර්තා කරයි. 23 June 2019
කාම්බෝජයේ ගොඩනැගිල්ලක් කඩා වැටී 15ක් මරුට කාම්බෝජයේ සිහනොව්ක්විලී නම් වෙරළබඩ නගරයේ සත්මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් 15දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වේ. 23 June 2019
ඉරාන ජනතාව වෙනුවෙන් ප්‍රහාර සැලසුම් අත්හැරියා ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කර අවසන් මොහොතේදී එම සැලසුම් අත්හැර දැමුවේ ඉරාන ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීමට යැයි ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පැවැසීය. 22 June 2019
ඉරාකයේ මුස්ලිම් දේවස්ථානයකට එල්ල වූ ප්‍රහාරයකින් දෙදෙනකු මරුට ඉරාකයේ නැගෙනහිර බැග්ඩෑඩයේ ෂියා මුස්ලිම් දේවස්ථානයකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් දෙදෙනකු මියගොස් නවදෙනෙක් තුවාල ලැබූහ. 21 June 2019
ජෝර්ජියාවේ පාර්ලිමේන්තුව අසල විරෝධතාවකින් 240කට තුවාල ජෝර්ජියාවේ පාර්ලිමේන්තුව අසල විරෝධතාවයේ යෙදුණු පිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් 240ක් පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 21 June 2019
ඩ්‍රෝනයානය බිම හෙළුවාට ට්‍රම්ප් ප්‍රතිචාර දක්වයි ඉරානය ඇමෙරිකා එක්සත් ජනපදයට අයත් ඩ්‍රෝන යානයක් බිම හෙළීමත් සමඟ ඇමෙරිකානු ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට අනුමැතිය දුන්නේ යැයි ද පසුව එම අනුමැතිය ඉවත් කරගත්තේ යැයි ද “නිව් යෝක් ටයිම්ස්” පුවත්පත වාර්තා කර ඇත. 21 June 2019
ඉන්දියාවේ බස් රථ අනතුරකින් 44ක් මරුට ඉන්දියාවේ හිමාචල් පළාතේ කුල්ලු දිස්ත්‍රික්කයේදී බස් රථයක් අනතුරට ලක්වීමෙන් 44දෙනකු මියගොස් ඇත. 21 June 2019
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026