ඇමෙරිකානු යුද නැව් දකුණු චීන මුහුදේ යාත්‍රා කරයි පසුගිය දින කිහිපය තුළ ඇමරිකානු යුද නැව් දකුණු චීන මුහුදේ චීනය විසින් අයිතිය ඉල්ලා සිටින දූපත් අසළින් දෙවතාවක් යාත්‍රා කළ බව එරට ආරක්ෂක අංශ පවසයි. 22 November 2019
ඊශ්‍රායල අගමැතිට අධි චෝදනා ගොනු කරයි ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුට එරෙහිව එරට නීතිපතිවරයා විසින් අල්ලස්, වංචා, විශ්වාසය කඩකිරීම් සහ දූෂණ ක්‍රියා සම්බන්දයෙන් අධි චෝදනා ගොනුකර ඇතැයි වාර්තා වේ. 22 November 2019
අන්තර්ජාල වංචා කළ චින්නු 680 ක් අත්අඩංගුවට අන්තර්ජාල වංචා සිදු කළ බවට සැකකරන චීන ජාතිකයින් 680 දෙනකු අත්අඩංගුවට ගත් බව මැලේසියානු බලධාරීහු පවසති. 22 November 2019
ඉරානයේ අන්තර්ජාල සබඳතා අවහිර කර දින පහක් ගත වෙයි ඉරානයේ අන්තර්ජාල සම්බන්දතා අවහිර කර අදට දින පහක් ගතවී තිබේ. 21 November 2019
ඉතියෝපියාවේ සිදාමා කණ්ඩායම ස්වයංනීර්ණ අයිතිය සඳහා ජනමත විචාරණයක ඉතියෝපියාවේ සිදාමා සුළුතර කණ්ඩායමේ සාමාජිකයින් සඳහා ස්වයංනීර්ණ අයිතිය ලබාගැනීමේ ජනමත විචාරණය අද (20) පැවැත්විණි. 20 November 2019
ඇමෙරිකානු හෙලිකොප්ටරයට එල්ලවූ වෙඩි ප්‍රහාරයකින් දෙදෙනෙක් මරුට ඇෆ්ගනිස්ථානයේ සිදුවූ හෙලිකොප්ටර් අනතුරකින් ඇමෙරිකානු හමුදා සාමාජිකයින් දෙදෙනකු මියගිය බව ඇමරිකා එක්සත් ජනපද හමුදාව පවසයි. 20 November 2019
තුර්කියේ මාධ්‍යවේදීන් 120ක් බන්ධනාගාරවල තුර්කියේ බන්ධනාගාරවල මාධ්‍යවේදීන් 120කට වැඩි පිරිසක් තවමත් රඳවා සිටින බව ගෝලීය මාධ්‍ය නිරීක්ෂණ කණ්ඩායමක් පවසති. 20 November 2019
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරය දුමාරයකින් වැසී යයි ඕස්ට්‍රේලියාවේ නිව්සවුත්වේල්ස් ප්‍රාන්තයේ මේ දිනවල ඇතිවී ඇති ලැව්ගිනි හේතුවෙන් සිඩ්නි නගරය දුමාරයෙන් වැසී ගොස් තිබේ. 19 November 2019
ප්‍රහාරයකින් මාලි සෙබළු 24ක් මරුට රාජ්‍යයේ නැගෙනහිර ගාවෝ දේශසීමා කලාපයේ දී සන්නද්ධ කණ්ඩායමක් විසින් එල්ල කරන ලද ප්‍රහාරයකදී හමුදා සෙබළුන් 24දෙනකු මියගොස් ඇතැයි එරට ආරක්ෂක අංශ පවසයි. 19 November 2019
ව්‍යාජ පුවත්වලට එරෙහිව ජපානය වැටබඳියි අන්තර්ජාලය ඔස්සේ ව්‍යාජ පුවත් ප්‍රචාරය වීම වැළැක්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ජපාන රජය පවසයි. 18 November 2019
මාලි රාජ්‍යයේ ෆුලානි ගම්මානයකට එල්ල වූ ප්‍රහාරයකින් 20 ක් මරුට මාලි රාජ්‍යයේ මධ්‍යම ෆුලානි ගම්මානයකට එල්ලවූ ප්‍රහාරයකින් පුද්ගලයින් 20 දෙනකු මියගොස් තිබේ. 15 November 2019
චීනය, අඟහරු මෙහෙයුමේ පර්යේෂණ යානය සාර්ථකව ගොඩබස්වයි ලබන වසරේදී අඟහරු වෙතට මිනිසුන් රහිත යානයක් යැවීම සඳහා චීනය ක්‍රියාත්මක කරමින් පවතින මෙහෙයුමට අදාළව පර්යේෂණ යානයක් උතුරු දිග හෙබෙයි පළාතට සාර්ථකව ගොඩබස්වා ඇතැයි වාර්තා වේ. 15 November 2019
ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක් ඉන්දුනීසියාවේ මොලුකාස් ආසන්නයේ රිච්ටර් මාපාංක 7.1ක ප්‍රබල භූ චලනයක් සිදුව ඇත. 14 November 2019
ඉරානයේ රිය අනතුරකින් ඇෆ්ගනිස්ථාන ජාතිකයින් 28 ක් මරුට ඉරානයේ ගිණිකොන දිග කාෂ් නගරයේ සිදුවූ රිය අනතුරකින් ඇෆ්ගනිස්ථාන ජාතිකයින් 28 දෙනකු මියගොස් 21 දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 14 November 2019
ව්‍යාජ ෆේස්බුක් ගිණුම් බිලියන 3.2ක් ඉවත් කරයි ෆේස්බුක් සමාගම විසින් පසුගිය මාස හයක කාලය තුළ ව්‍යාජ ගිණුම් බිලියන 3.2ක් ඉවත් කළ බව එම සමාගම නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වේ. 14 November 2019
ඊජිප්තුවේ ගෑස් කාන්දුවකින් හටගත් ගින්නෙන් 7ක් මරුට ඊජිප්තුවේ නයිල් ඩෙල්ටා ගම්මානයේ ගෑස් නලයක කාන්දුවක් හේතුවෙන් ඇතිවූ ගින්නකින් පුද්ගලයින් හත්දෙනකු මියගොස් 16දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 14 November 2019
බංගලාදේශයේ සරසවි සිසුවාගේ ඝාතනයට 25ක් අත්අඩංගුවට පසුගිය ඔක්තෝබර් මාසයේදි අබ්රා ෆහාඩ් නම් විශ්වවිද්‍යාල සිසුවා ඝාතනයකිරීම සම්බන්ධයෙන් සැකපිට 25දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි බංගලාදේශ පොලිසිය පවසයි. 14 November 2019
ස්ලෝවෙකියාවේ බස් රථ අනතුරකින් 13ක් මරුට ස්ලෝවැකියාවේ බටහිර නීට්රා නගරය ආසන්නයේදී බස් රථයක් හා ට්‍රක් රථයක් ගැටීමෙන් 13 දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. 13 November 2019
ඇෆ්ගනිස්ථානයේ බෝම්බ පිපිරීමකින් 7ක් මරුට ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ආසන්නයේ පුපුරා ගිය බෝම්බයකින් හත්දෙනකු මියගොස් තවත් හත්දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 13 November 2019
බංගලාදේශයේ දුම්රිය දෙකක් එකිනෙක ගැටී 16 ක් මරුට බංගලාදේශයේ දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් 16 දෙනකු මියගොස් 40 කට අධික පිරිසක් තුවාල ලබා ඇත. 12 November 2019
සෝනියා - රාහුල් - ප්‍රියංකා ගාන්ධිට දුන් ප්‍රභූ ආරක්ෂාව ඉවත්කෙරේ ඉන්දියාවේ කොංග්රස් පක්ෂයේ නායිකා සෝනියා ගාන්ධි, එම පක්ෂයේ හිටපු සභාපති රාහුල් ගාන්ධි සහ ප්‍රියංකා ගාන්ධි යන තිදෙනාට ලබා දී තිබු ප්‍රභූ ආරක්ෂාව ඉවත් කිරීමට එරට ආණ්ඩුව පියවර ගෙන තිබේ. 11 November 2019
බොලිවියාවේ ජනාධිපති ඉල්ලා අස් වෙයි බොලිවියාවේ ජනාධිපති ඊවෝ මොරාලෙස් මහතා සිය පදවියෙන් ඉල්ලා අස්වී ඇත. 11 November 2019
‘බුල්බුල්’ නිසා මිලියන දෙකක පිරිසක් අවතැන් බංගලාදේශයේ සහ ඉන්දියාවේ වෙරළබඩ ප්‍රදේශ වෙත කඩා වැදුණු ‘බුල්බුල්’ සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයන් 13 දෙනකු මියගොස් මිලියන දෙකකට වැඩි පිරිසක් අවතැන් වී තිබේ. 11 November 2019
ස්පාඤ්ඤයේ වසර හතරක් තුළ පැවැත්වෙන සිව්වන මහා මැතිවරණය අද ස්පාඤ්ඤයේ වසර හතරක් තුළ පැවැත්වෙන සිව්වන මහා මැතිවරණය සඳහා අද (10) එරට ජනතාව ඡන්දය භාවිතා කළ බව වාර්තා වේ. 10 November 2019
වැස්සෙන් ඩුබායි සාප්පු සංකීර්ණය යටවෙයි ඩුබායි රාජ්‍යයට අද (10) ඇද හැලුණු ධාරාණිපාත වර්ෂාවෙන් ලෝකයේ විශාලතම සාප්පු සකීර්ණයක් වන ‘ ඩුබායි මෝල් ‘ සාප්පු සංකීර්ණයට බලපෑම් ඇති වී තිබේ. 10 November 2019
බොලිවියාවේ ජනපතිට එරෙහි විරෝධතාවයන්ට පොලිසියත් එක්වේ බොලිවියාවේ ජනපති ඊවෝ මොරාලෙස්ට එරෙහිව පැවැත්වූ විරෝධතාවයන්ට එරට පොලිසිය ද එක්වූ බව වාර්තා වීමෙන් පසු ජනාධිපතිවරයා ආරක්ෂා කිරීම සඳහා එක්වන ලෙස පාලක පක්ෂය සිය ආධාරකරුවන්ගෙන් ඉල්ලා ඇත. 10 November 2019
බ්‍රසීලයේ හිටපු ජනපතිවරයෙක් වූ ලියිස් ලුලාට නිදහස දූෂණ චෝදනා මත බන්ධනාගාර ගතකර සිටි බ්‍රසීලයේ හිටපු ජනපති ලුයිස් ලුලා නිදහස් වී තිබේ. 09 November 2019
ජර්මනිය කාන්තා සනීපාරක්ෂක තුවාවලට පනවා තිබූ බදු ඉවත් කරයි කාන්තා සනීපාරක්ෂක තුවා ඇතුළු සනීපාරක්ෂක අයිතම මත පනවා තිබූ බදු ඉවත් කිරීමට ජර්මනිය පියවර ගෙන තිබේ. 08 November 2019
කොංගෝවේ කැරලි නායකයකුට අන්තර්ජාතික අපරාධ අධිකරණයෙන් සිරදඬුවම් කොංගෝවේ කැරලි නායකයකුව සිටි බොස්කෝ ටගන්ඩාට අන්තර්ජාතික අපරාධ අධිකරණය 30 වසරක සිරදඬුවමක් නියම කර ඇත. 08 November 2019
ඕස්ට්‍රේලියාවේ ලැව්ගිනි අසාමාන්‍ය ලෙස පැතිරේ ඕස්ට්‍රේලියාවේ නිව්සවුත් වේල්ස් ප්‍රාන්තයේ ලැව්ගිනි පෙර නොවූ ආකාරයෙන් අසාමාන්‍ය ලෙස වර්ධනය වෙමින් පවතින බව බලධාරීහු පවසති. 08 November 2019
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026