IMG-LOGO

2025 ජුනි මස 08 වන ඉරිදා


ඉරාන විදේශ ඇමැතිට යුරෝපා සංගමයෙන් ආරාධනාවක්

ගල්ෆ් කලාපයේ තත්ත්වය සමථයකට පත් කරගැනීම සඳහා ඉරාන විදේශ අමාත්‍යවරයාට බ්‍රසල්ස් නුවරට ආරාධනා කළ බව යුරෝපා සංගමය අද (5) සඳහන් කළේය. 

ඇමෙරිකාව එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් ඉරානයේ ඉහළ පෙළේ ජෙනරාල්වරයකු වන කසීම් සුලෙයිමානී මරුමුවට පත්වීමත් සමඟ ගල්ෆ් කලාපයේ යුද්ධයක් ඇතිවීමේ අවදානමක් හටගෙන තිබේ.

යුරෝපා සංගමයේ විදේශ ප්‍රතිපත්ති පිළිබඳ ප්‍රධානියා වන ජෝසප් බොරෙල් දුරකතන ඇමතුමක් දෙමින් ඉරාන විදේශ අමාත්‍ය මොහොමද් ජවාද් සරීෆ්ට එම ආරාධනය කර ඇත.  

ඒ.එෆ්.පී.

055



අදහස් (0)

ඉරාන විදේශ ඇමැතිට යුරෝපා සංගමයෙන් ආරාධනාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 566 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 335 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 479 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site