යුක්රේන ජනාධිපතිවරයා විචේචනය කරමින් හඬපටයක් ප්‍රසිද්ධියට පත්වීමත් සමඟ යුක්රේන අග්‍රාමාත්‍ය ඔලෙක්සි හොන්චාරුක් සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ජනාධිපතිවරයා කෙරෙහි ඇති අවංකභාවය හා සැකය දුරු කිරිම සඳහා තමා අස්වීමට තීරණය කළ බවයි. මා විසින් සිදුකළ ප්‍රකාශයක් කූට අයුරින් සංස්කරණය කර රහසිගතව මුදා හැර ඇති බවත් එහි සඳහන් කර ඇත.
මේ සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා මෙලෙස සඳහන් කර තිබිණි.
කෙසේ වෙතත් ජනාධිපති ව්ලැදීමිර් සේලෙන්ස්කි මහතා අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීමේ ලිපිය සම්බන්ධයෙන් සළකා බලමින් සිටින බව යුක්රේන ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.
(28535)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd