සුපිරිමඟේ හැට ලක්ෂයක යකඩ ගලවලා දක්ෂිණ අධිවේගී මාර්ගයේ තුංහඬහේන ගුවන් පාළමේ සිට පෝරේ ගුවන් පාළම දක්වා අධිවේගී මාර්ගය දෙපස වෙන් කරන යකඩ වැට හා සතුන් මාර්ගයට 13 July 2014
භාවනා මධ්‍යස්ථානයක් ලන්ඩනයේ සම්බෝධි බෞද්ධ භාවනා මධයස්ථානයක් නැගෙනහිර ලන්ඩනයේ අජටන් පාර්ක්හි පසුගිය දා විවෘත කැරිණි. අස්ගිරි පාර්ශවයේ මහනායක උඩුගම ශ්‍රී 13 July 2014
දෙදරු මවගේ සිරුර ගොඩගනී ගාල්ල නාවින්නේ කහදුවත්තේ නිවසක දී සැමියා විසින් මරා වළ දමා තිබූ දෙදරු මවගේ සිරුර සෙනසුරාදා රාත්‍රී ගාල්ල වැඩබලන මහේස්ත්‍රාත් පී 13 July 2014
හල්පෙටත් සැඩ සුළං ඉඹුල්පේ, හල්පේ ප්‍රදේශයේ හරහා හඹා ගිය තද සුළඟක් හේතුවෙන් නිවාස පනහකට පමණ හානිවී එකසිය පනහත් දෙසීයත් අතර පිරිසක් අවතැන්වී ඇතැයි& 12 July 2014
තද සුළඟ නුවර එළියේ ගෙවල් 200ක් කඩයි නුවරඑළිය හරහා හමාගිය දැඩි සුළඟකින් නිවාස 196 කට අර්ධහානි සිදූවී ඇතැයි නුවරඑළිය මහ දිසාපති ඩී.පී.ජී. කුමාරසිරි මහතා කියයි. වැ 12 July 2014
ආගමික සහජීවනය කුරුවිට පල්ලියෙන් පෙන්වයි ඇසල පුර පසළොස්වක පුන් පොහෝ දින කුරුවිට හිග්ගස්හේන ජුම්මා මුස්ලිම් පල්ලියේ දී රාමසාන් උපවාසය අත් හැරීමේ අවස්ථාව බෞද්ධ, හින්දු ආග 12 July 2014
උසස් පෙළ සිසුවා පරාක්‍රම සමුද්‍රයේ සැඟවෙයි පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ දිය නෑමට ගිය පාසල් සිසුවකු දියේ ගිලීමෙන් අද (12) සවස මිය ගොස් ඇතැයි පොළොන්නරුව පොලිසිය කියයි. මහසෙන් 12 July 2014
පොලිසිය පෝදා ලොකු පින්කමක් කරයි වත්තල ඇලකන්ද තාපවිදුලි බලාගාරය පිටුපස අධිආරක්ෂක කලාපය ආසන්නයේ පවත්වාගෙන ගිය හොර අරක්කු තිප්පොළක් වටලා විශාල ප්‍රමාණයේ ගොඩා බැර 12 July 2014
දෙල්කඳෙනුත් කුඩු අල්ලයි දෙල්කඳ පරණ කැස්බෑව පාරේ දී රුපියල් ලක්ෂ 3 අධික වටිනාකමක් ඇති හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 52 කට අධික ප්‍රමාණයක් ත්‍රීරෝද රියකින් රැගෙ 12 July 2014
විපක්ෂ නායක පුත්තලමේ සංචාරයක විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (12) පෙරවුරුවේ පුත්තලම නගරයේ සංචාරයක නිරත විය. පළමුවෙන් පුත්තලම නගරයේ ව්‍යාපාරික ස්ථාන 12 July 2014
බිරිය මරා වළදාලා දෙසතියකට පෙර ගාල්ල කහදූවතතේ සිය බිරිය මරා වැළලී යැයි කියන සැමියකු අත්අඩංගුවට ගත් පොලිසිය ඇය වළ දැමූ බව කියන ස්ථානය කැනීමට යයි. සැමි 12 July 2014
ලක්ෂ අටක කුඩු සමග සැකකරුවෙක් අත්අඩංගුවට රුපියල් ලක්ෂ අටකට අධික හෙරොයින් මත්කු ඩු ග්‍රෑම්110ක් සමග සැකකරුවකු රත්ගම අත්අඩංගුවට ගත් බව කොළඹ පොලිස් මත් ද්‍රව්‍ය කාර්යංශ ඒකක 12 July 2014
තද සුළඟින් පළාත් කිහිපයක නිවාස රැසක හානි ඌව පරණගම, වැලිමඩ, සොරණාතොට මීගකිවුල සහ හල්දුම්මුල්ල ප්‍රදේශ හාරහා පෙර දීන සිට තද හුළං තත්ත්වයක් පවතින බව දිස්ත්‍රික් ආපදා කළමනාක 12 July 2014
ගියේ මංගල උත්සවයට : නතර වුණේ රෝහලෙන් නානුඔය සිට තලවාකැලේ විවාහ උත්සවයකට යන පිරිසක් රුගෙන යමින් තිබූ පෞද්ගලික බස් රථයක් හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ නානුඔය කෙට 12 July 2014
කුරුවිටත් සිංහල මුස්ලිම් සමගිය ඇසල පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් කුරුවිට ත්‍රිරෝද රථ සංගමය, නගරයේ සිංහල, දෙමළ සහ මුස්ලිම් ප්‍රජාව එකමුතුවෙන කුරුවිට නගර 12 July 2014
‘රන්ජා‘ 19 ස්විස්ටර්ලන්තයේ ජනප්‍රිය නිමා නළු රංජන් රාමනායක රඟපාන ‘රන්ජා‘ සිංහල චිත්රපයට ස්විස්ටර්ලන්තයේ ඕෆ්රිනගන් හි යූ සිනිමා නැමැති සිනමා හලේද 12 July 2014
උපන් දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් අදට යෙදී ඇති ඇසළ පොහෝය දින, දිවයිනේ සතර දෙසින් ම ආ සැදැහවත්හු දහස් ගණනක් ඓතිහාසික කැලණිය රජමහා විහාරයට පැමිණ සිල් සමාදන් වූහ. ත 12 July 2014
රජරට රැජනත් පොඩි මැණිකේත් අතරමග උඩරට දුම්රිය මාර්ගයේ ඉදල්ගස්හින්න හා පට්ටිපොළ අතර දී ගසක් කඩා වැටීමෙන් දුම්රිය ගමනට බාධා එල්ල වී ඇතැයි දුම්රිය පාලක මැදිරිය කියයි 12 July 2014
ගෙට ඇතුලූ වූ සොරු වෛද්‍යවරියගේ මව ඝාතනය කරති පේරාදෙණිය රෝහලේ ළමා රෝග වෛද්‍යවරියකගේ කටුගස්තොට උඩුවාවල නිවෙසෙට ඇතුළු වූ සොරුන් පිරිසක් වෛද්‍යවරියගේ 76 හැවිරිදි මව ඝාතනය 12 July 2014
කිරිකැටියා පාර අයිනෙන් අහුලා ගනී ආඩිඅම්බලම වල්පල පාර අයිනේ කාඩ් බෝඩ් පෙට්ටියක දමා ගිය මාසයක් වයසැති බිළිඳකු මීගමුව රෝහලට බාර දුන් බව කටුනායක පොලීසිය කියයි. බස 12 July 2014
නීතීඥවරියට පහරදුන්නැයි සැමියා අත්අඩංගුවට තමාට පහරදුන්නැයි නීතිඥවරියක මත්තේගොඩ පොලිසියට කළ පැමිණිල්ලක් අනුව ව්‍යාපරිකයකු වන ඇගේ සැමියා අත්අඩංගුවට ගත් බව පොලිසය කියයි. 12 July 2014
නඩුව පාරේදී විසඳේ මිනී මැරුම් නඩුවක දෙපාර්ශවයක් අතර හික්කඩුව කලූපේ දී වෙඩි තැබීමක් හා පිහි ඇණුමක් සිදුවිය. නඩුවේ සාක්කිකරුවෙක් වෙඩි තැබීමෙන් මරුමු 12 July 2014
පොළේ අත් උදව්වට ගිය බිරිය මරුට සැමියාගේ අත් උදව්වට ඔහු සමග යතුරු පැදියේ යමින් සිටි බිරිය වෑන් රියක හැපී මරුමුවට පත් වු බව පොලීසිය කියයි. සැමියා රෝහල් ගත කර 12 July 2014
මට්ටක්කුලියේ දෙදෙනෙක් මරුට මට්ටක්කුලියේ ස්ථාන දෙකක දී කාන්තාවක හා මිනිසකු මරා දමා ඇතැයි පොලිසිය කියයි. අද අලුයම 4.45ට පමණ මට්ටක්කුලිය ශාන්තිපුර නිවෙසක කාන්ත 12 July 2014
කුරාම් ෂේක් ඝාතනයේ නඩු තීන්දුව 18 වැනිදා තංගල්ල නේචර් රිසෝට් හෝටලයේදී 2011 නත්තල් දිනයේදී කුරාම් ෂෙයික් මරා ඔහුගේ පෙම්වතිය වූ වික්ටෝරියා සමූහ දූෂණය කළැයි තංගල්ල ප්‍රා 11 July 2014
‘මං කවදාවත් දුක මාකට් කරන්නේ නෑ‘ ඉඳුනිල් සින්දු සහ බුද්ධික සේනාධීර, ඡායාරූප - චානුක කුලසේකර මෙවර දෙරණ ‘ඩ්‍රීම් ස්ටාර්‘ කිරුළ දිනා ගැනීමට සමත් වූයේ ඇඹිලි 11 July 2014
සමෘද්ධි සේවක අතක් කපලා නාගොඩ ගැමියකුගේ අතක් වෙන් වන තරමටම කැපූ බව කියන සමෘද්ධි නිලධරයකු සැකපිට අත්අඩංගුවට ගත් බව නාගොඩ පොලිසිය කියයි. 11 July 2014
පරණ පීලි ඉවතට කොල්ලුපිටියේ සිට වැල්ලවත්ත දක්වා පරණ රේල් පීලි ඉවත් කැර අලුත් රේල් පීලි ඇතිරීම අද (11) ඇරැඹිණි. 11 July 2014
බණ්ඩාරගම පොලිසියේ තුනකගෙ වැඩ තහනම් පොලිස් අත්අඩංගුවේ සිටි සැකකාරියකට පැන යෑමට ඉඩ දුන්නැයි සැකපිට බණ්ඩාරගම පොලිසියේ වැඩබැලූ ස්ථානාධිපති, පොලිස් සැරයන්වරයකු හා කොස් 11 July 2014
ආගමික හා දේශපාලන නායකයෝ අභයාරාමයේ සර්ව ආගමික සමුළුවෙන් කැඳවුණු සාකච්ඡාවක් නාරාහේන්පිට අභයාරාමයේ දී දැන් පැවැත්වේ. කල්‍යානී සමාග්‍රී ධර්ම මහා සංඝ සභාවේ කෝට්ටේ 11 July 2014
සොහොන් පිට්ටනිය නාය ගිහින් මාසයයි:තවමත් මිනී පාර දිගේ දිට්වා සුළි කුණාටුව සමග ඇති වූ අධික වර්ෂාවත් හේතුවෙන් ගම්පොල දුනුකේඋල්ල ප්‍රධාන මාර්ගයේ ඉහළගම සොහොන් පිටිය ද නාය යාමට ලක්ව එහි වල දමා තිබු මිනී පෙට්ටි සමග මළ මිණි මාර්ගයට පැමිණ දැනට මාසයක.. 21 December 2025