වැල්ලම්පිටියෙන් තවත් කසල තේ කිලෝ 70000ක් වැල්ලම්පිටිය කොටිකාවත්තේ ගබඩාවක් වටලා සැකකරුවන් දෙදෙනකු සමඟ කසල තේ කිලෝ 70,000ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. විශේෂ කාර්ය බළක 11 July 2014
මාතලේ යටවත්තෙන් උමඟක් මතුවේ මාතලේ යටවත්ත ලෝඩන් වත්තෙන් පැරණි උමඟක් මතු වී ඇතැයි ප්‍රදේශවාසීහු කියති. උමඟේ දිය අඩි 65කි. මාර්ග සංවර්ධනයට පස් කන්දක් ඉවත් කරද්දී 11 July 2014
ආගමික සහජීවන ආදර්ශය ජිනීවා නුවරින් ස්විට්සර් ලන්තයේ ඇති ප්‍රධාන කිතුනු ආගමික සංවිධානයක් වන ජාතික රෙපරමාදු ආයතනයේ ජෝන් ක්ලොඩ් බසෙට් පාදිලිතුමා විශ් 11 July 2014
සරණාගත ලේබලෙන් තමිල්නාඩුවේ ටෙලර් මැෂිමට රිංගති ව්‍යාජ ටෙලර් කාඩ් මගින් ඉන්දියා රුපියල් කෝටි ගණනක් වංචා කළැයි සැක පිට තමිල්නාඩුවේ පල්ලුරුති පොලීසියෙන් සරණාගත ශ්‍රී ලාංකිකය 11 July 2014
මාරු කාසි හබෙන් හිටපු පළාත් මන්ත්‍රී රිමාන්ඩ් කඩවත ශෂිකා චතුරානි රන්දෙනිය නම් ව්‍යාපාරික කතකට ගිනි අවියක් පෙන්වා මරණිය තර්ජනය කළැයි සැකපිට බස්නාහිර පළාත් හිටපු සන්ධාන මන්ත 11 July 2014
බීම විස වී සිසුහු 11 ක් රෝහලේ පිළියන්දල ජාත්‍යන්තර පාසලක අවන්හලේ බීම විස වී සිසුන් එකොළොස් දෙනකු රෝහල් ගත කළ බවත් තවත් පිරිසක් බාහිර ප්‍රතිකාර ලබා පිට වී ග 11 July 2014
රූපමය අවවාදය දෙසැම්බර 31 සිට දුම්බීමේ ආදීනව දැක්වෙන 60%ක රූපමය අවවාද නැතිව 2014 දෙසැම්බර 31 වැනි දාට පසුව සිගරට් පැකට් නිශ්පාදනය නොකරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) ලංක 11 July 2014
ඊයම් බෝල කන්ටේනර පරීක්ෂාවට කන්ටේනර තුනක් හදිසියේ නතර කළ මාදම්පේ පොලිසිය එහි ඇති භාණ්ඩ ගැන පරීක්ෂණයක් ඇරැඹීය. එම කන්ටේනරවල ඊයම් බෝල ඇතැයි පොලිස් මාධ්‍ය ප්& 11 July 2014
උතුරේ ආණ්ඩුකාර පුටුවට යළිත් චන්ද්‍රසිරි විශ්‍රාමික මේජර් ජනරාල් ජී ඒ චන්ද්‍රසිරි උතුරු පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස මහින්ද රාජපක්ෂ ජනපති විසින් යළි පත් කරනු ලැබීය. 11 July 2014
පුතාට කේරළ ගංජා ඇද පියාත් කූඩුවේ රිමාන්ඩ් භාරයේ සිටින පුතාට යට ඇඳුමේ සඟවාගෙන ආ කේරළ ගංජා මිලි ග්‍රෑම් 10 ක් සමඟ පියකු හොරණ අධිකරණය අසලදී අත්අඩංගුවට ගත් බව පොලීසිය 11 July 2014
විපක්ෂය දැන් තුඹසෙන් එළියට ඇවිල්ලා ‘බේරුවල කලබල කාලයේ විපක්ෂනායකතුමා සහ ඔහුගේ පක්ෂයේ අය ගියේ කොහේද?දිස්ත්‍රික්කය භාරව සිටින මමයි කුමාර වෙල්ගම ඇමැතිතුමයි ඇඳුම් ම 11 July 2014
ඌව අද මැදියම් රැයේ විසිරැවේ ඌව පළාත් සභාව අද (11) මධ්‍යම රාත්‍රීයේ විසුරුවන බව ඌව මහ ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා කියයි 11 July 2014
අද කාලගුණය (ජූලි 11) දිවයිනේ ඇතැම් පළාත්වල සහ අවට මුහුදු ප්‍රදේශවල වැසි සහිත කාලගුණ තත්වයක් අපේක්ෂා කරයි. දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළ 11 July 2014
‘ගම්පහ ජනතාව මෝඩයෝ නොවෙති‘ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක මෙන්ම රංගන ශිල්පිනියක ද වන උපේක්ෂා ස්වර්ණමාලි (පබා) මහත්මිය පසුගිය දා යුරෝපයේ කළ සංචාරයක් අතරතුරේ දී & 10 July 2014
බැනට් කුරේ ග්‍රීසි ජනපතිට අක්තපත්‍ර බාර දෙයි ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති නාවලගේ බැනට් කුරේ මහතා පසුගිය 09 වැනිදා ග්‍රීසියේ ශ්‍රී ලංකා තානාපති වශයෙන් එරට ජනාධිපති ඉදිරියේ ස 10 July 2014
දාස මුදලාලිගේ අවමඟුලට මහ සෙනඟක් ශ්‍රී ලංකාවේ ප්‍රකට ව්‍යාපාරිකයකු වූ කැලණිය දළුගම දාස ව්‍යාපාරයේ නිර්මාතෘ එස් ඩී ගුණදාස මහතා (83) ගේ අවසන් කටයුතු අද සවස බොරැල්ල 10 July 2014
‘තංගලු නඩුවේ පැමිණිල්ල දුර්වලයි‘ සැකකරුවන් විසින් කුරාම් ෂෙයික් නම් බ්‍රිතාන්‍ය ජාතිකයා මරා ඔහුගේ පෙම්වතිය කෙළෙසූ බව ඔප්පු කිරීමට පැමිණිල්ල අපොහොසත් වී ඇතැයි න 10 July 2014
ජෝඩුවකගෙන් කප්පම් කන්න ගියැයි පීසීට ඇප කොළඹ නවම් මාවතේ දී තරුණ ජෝඩුවකගෙන් රුපියල් 4000ක කප්පමක් කෑමට ගිය බව කියන පෑලියගොඩ පොලිසියේ කොස්තාපල්වරයෙක් මාසයක් රිමාන්ඩ් භාරයේ ස 10 July 2014
ළමයි දෙන්නෙක් මරුට බද්දේගම හා වැලිවිටියේ දිවිතුරේ පෙරපාසල් දරුවන් දෙදෙනකු මිය යෑමෙන් පසු පෙරපාසල් 10ක් පමණ වසා දැමූ බව බද්දේගම ප්‍රාදේශීය සභාපති අනු 10 July 2014
හොර වෙබ් අඩවියෙන් විදේශිකයන් ගසාකාලා ව්‍යාජ වෙබ් අඩවි පවත්වාගෙන යමින් විදේශ සංචාරකයනට නවාතැන් දෙන බව පවසා මුදල් වංචා කළැයි කියන මාලන් ප්‍රනාන්දු නම් තැනැත්තෙක් කොටු 10 July 2014
සිරුරට දෙන්නෙක් අයිතිවාසිකම් කියති සේවය අත හැර ගිය බව කියන පොලිස් සැරයන් වරයකුගේ සිරුර ඉල්ලා කාන්තාවෝ දෙදෙනෙක් මහනුවර පොලිසියට ආහ. පොලිස් කාන්තාවක වන නීත්‍යනුකූ 10 July 2014
අරාබියෙදි ලක් කත පාර පනිද්දී මරුට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උම් අල්හි කුවේන් මාර්ගයේ පාර මාරු වෙමින් සිටි ශ්‍රී ලාංකික කාන්තාවක (52) කාරයකට යට වී මරුමුවට පත්වූ බවත 10 July 2014
පී.සීගේ ඉල්ලා අස්වීම තාම බාර ගෙන නෑ දොඩම්ගොඩ දී පහර කෑමට ලක්වූ බව කියන පොලිස් කොස්තාපල් සුමින්ද සමන් මහතාගේ ඉල්ලා අස්වීම පිළිගැනීම සම්බන්ධයෙන් පසුව දැනුම් දෙන බව පොල 10 July 2014
මහ නුවර මහ අලි ඇඳුම මහගෙන යයි මහනුවර දළදා මාළිගාවේ ඇසළ පෙරහරරේ සදාතුක කරඬුව වැඩම කරගෙන යෑමට නියමිත රාජා හස්තියාට මෙවර රන් පැහැති ඇඳුමක් නිර්මාණය වේ. වසර 45ක් ප 10 July 2014
ඕස්ට්‍රේලියා ඇමැති බෑ කියයි දෙමළ ජාතික සන්ධානය සමඟ සාකච්ඡාවකට පැමිණෙන ලෙස කළ ඉල්ලීමක් මෙරට සංචාරයක නිරත වී සිටි ඕස්ට්‍රේලියා ආගමන හා දේශසීමා ආරක්ෂණ අමාත්‍ය 10 July 2014
මොරටු කෝටි පහේ කොල්ලෙ දෙන්නා රිමාන්ඩ් මොරටුව ස්වර්ණාබරණ අලෙවි මධ්‍යස්ථානයක රුපියල් කෝටි පහමාරේ කොල්ලය සම්බන්ධයෙන් සැකපිට දෙදෙනෙක් මොරටුව ප්‍රධාන මහේස්ත්‍රාත් අරව 10 July 2014
එල්ලුම් ගහ එපා : දිවි තෙක් හිරගේ ඉල්ලයි මරණීය දණ්ඩනය ජීවිතාන්තය දක්වා සිර දඬුවක් ලෙස ලිහිල් කරන්නැයි ජනපතිගෙන් ලිඛිතව ඉල්ලන බව මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් ආචාර්ය ප්&z 10 July 2014
රාමඤ්ඤ මහා නාහිමි ලන්ඩන් වඩිති ශ්‍රී රාමඤ්ඤ මහා නිකායේ නාපාන පෙමසිරි මහනාහිමියෝ පසුගියදා බර්මින්හැම් නුවර ජේතවන විහාරස්තානයට වැඩම කළහ. මහානාහිමියන් සම 10 July 2014
මීරිගම පීසීගේ රිවෝල්වරය ඉබේ පත්තුවෙලා මීරිගම පොලිසියේ උප සේවා කොස්තාපල්වරයකුගේ රිවෝල්වරය පත්තුවී බිත්තියේ වැදී අඩි 18ක් ඈත සිටි සැකකරුවකුගේ පාදයේ වැදී ඇතැයි පොලිසිය කි 10 July 2014
පිපිඤ්ඤා ගොවියා හාන්සියි තඹුත්තේගම විශේෂ ආර්ථික මධ්‍යස්ථානයට ගොවින් සපයන පිපිඤ්ඤා සඳහා ගෙවන මිල ශීග්‍රයෙන් පහළ බැස ඇතැයි ගොවීහු කියති. දින තුනකට පෙර ක 10 July 2014
සොහොන් පිට්ටනිය නාය ගිහින් මාසයයි:තවමත් මිනී පාර දිගේ දිට්වා සුළි කුණාටුව සමග ඇති වූ අධික වර්ෂාවත් හේතුවෙන් ගම්පොල දුනුකේඋල්ල ප්‍රධාන මාර්ගයේ ඉහළගම සොහොන් පිටිය ද නාය යාමට ලක්ව එහි වල දමා තිබු මිනී පෙට්ටි සමග මළ මිණි මාර්ගයට පැමිණ දැනට මාසයක.. 21 December 2025