ඖෂධ පනත සම්මතයි ජාතික ඖෂධ පනත වැඩි ඡන්ද 67 කින් පාර්ලිමේන්තුවේදී අද (6) සම්මත විය. මෙම පනත කථානායක අත්සනින් නීතිගත වීමෙන් පසු ජාතික ඖෂධ නියාමන අධික 06 March 2015
‘කෝටි 250 ජනපති මන්දිරේ‘ - මෛත්‍රී යාපනය කන්කසන්තුරෙයි ඉදිවන ජනාධිපති මන්දිරය ජනසතු කරන බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා කීවේය. උතුරු පළාත් සම්බන්ධීකරණ රැස්වී 06 March 2015
ජොන්ස්ටන්/රෙජිනෝල්ඩ් අල්ලස් කොමිසමට ගෙන්වයි මහින්ද රාජපක්ෂ රජයේ හිටපු වෙළෙද ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මීට සුළු වේලාවකට පෙර අල්ලස් හා දුෂණ කොමිසමට කැඳවනු ලැබීය. ඔහුගේ ව 06 March 2015
යෝෂිත නාවික හමුදා මූලස්ථානයට සිය පියාගේ ආරක්ෂක කටයුතුවලට අනුයුක්ත කළ නාවික හමුදා ලුතිනන් යෝෂිත රාජපක්ෂ ලබන සඳුදා සිට නාවික හමුදාවට මාරු කළ බව නාවික හමුදාව කිය 06 March 2015
උසස් පෙළ තාක්ෂණ සිසුන්ටත් ලොකු ප්‍රශ්නයක් උසස් පෙළ තාක්ෂණ සිසුන්ට සිදුවෙතියි කියන අසාධාරණයන්ට එරෙහිව පාසල් සිසුහු අද (6) පැලවත්ත, ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටදී 06 March 2015
ජනපතිගේ ලන්ඩන් ගමනත් චාමෙට පසුගිය ජනාධිපතිවරණයෙදී ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනාටම සහාය දැක්වූ ලන්ඩන් නුවර පදිංචි සිංහල, දෙමළ, මුස්ලිම් සහ අනෙකුත් ශ්‍රී ලාංක 06 March 2015
මහ පක්ෂ දෙකම දැලි පිහියෙන් කිරි කයි මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා එළැඹෙන මහ මැතිවරණයේදී අගමැති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළ යුතු යැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයට බල ක 06 March 2015
හිර කලිසමේ ප්‍රශ්නෙන් විදුහල්පතිට තර්ජන ඇඟට හිරවූ කලිසමකින් සැරසී ආ සිසුවකුගේ කලිසම කැපූ ශිෂ්‍ය නායකයකු ඔහු ගෙදර යැවීයැයි උරණවූ ඔහුගේ සහෝදරයකු වන ආදි ශිෂ්‍යයකු විදුහල් 06 March 2015
මළගමටත් පාතාලයෙන් බාධා මැරයන්ගේ තර්ජන ගර්ජන මැද්දේ සන්නද්ධ පොලිස් ආරක්ෂාව යටතේ මීටියාගොඩ කුරුඳු ව්‍යාපාරිකයාගේ හා ඔහුගේ බිරියගේ අවසන් කටයුතු දොමන්වි 06 March 2015
‘අද ඇත්තේ ගව පාලනයක්‘ ‘‘කුරුණෑගල දිස්ත්‍රික්කයේ එජාප නායකයෝ නෑ. වයඹ පළාතේ අපි ඉදිකරපු පාසල් විවෘත කරන්නේ අපි, අපේ පාසල්වලට කවුරු හරි අත තිබ්බොත් විද 06 March 2015
සයුරු මරුවන් ගැන සෝදිසියක් ශ්‍රී ලංකාව අවට මුහුදේ විස සහිත මුහුදු ජීවින් හඳුනාගැනීමේ ජාතික සමීක්ෂණයක් ආරම්භ කළ බව කොළඹ ජාතික රෝහලේ ජාතික විස තොරතුරු 06 March 2015
''මඟුල් ගෙවල් වල යන්න තියෙනවා'' මහින්ද රාජපක්ෂ හිටපු ජනපති මඟුල් ගෙදරක යන අතර තුරදී හොරණ මදුරාවල ප්‍රාදේශීය සභාවට අද උදේ ගොඩ විය. මාධ්‍යවේදීන් ඇතුළු 2000 කට අධ 06 March 2015
විදුලි සැර වැදී තරුණයෙක් මරුට දික්වැල්ල නගරයේ ඇති විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් අසලදී තරුණයන් දෙදෙනකුට විදුලි සැර වැදීමෙන් එක් අයකු මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප 06 March 2015
ගින්නෙන් ක්‍රීඩා භාණ්ඩවලට හානි යාපනය කොකුවිල් හින්දු විදුහලේ ක්‍රීඩා උපකරණ ගබඩා කර තිබූ කාමරයක ඇති වූ ගින්නක පොලිසිය ගිනි නිවන ඒකකය හා ප්‍රදේශවාසීන්ගේ සහායෙන් 06 March 2015
‘ජාතික ආණ්ඩුවට විරුද්ධයි‘ වෙල්ගම කියයි ජාතික ආණ්ඩු සංකල්පයට තමා විරුද්ධ බව හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතා කියයි. කොළඹ පදනම් ආයතනයේ අද (5) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 05 March 2015
දියමන්තිගෙ පස්සෙන් පනස්දාහක කුඩු එළියට පානදුර සුනාමි නිවාස යෝජනා ක්රමයේ ‘දියමන්ති‘ නමින් හැඳින්වෙන ගැහැණියක රුපියල් 50,000 ක හෙරොයින් මත්කුඩු පැකට් තොගයක් සමග අත් අඩං 05 March 2015
‘තල්ලුව උරුමයි අපට‘ පොලිසියේ රාජකාරි විවිධය. හොරුන් ඇල්ලීම, අපරාධකරුවන් සෙවීමට අමතරව බයිසිකල් තල්ලු කිරීමටද සිදුවී ඇත. ගිය ජනපතිවරණ සමයේ පොලිසියේ 05 March 2015
පොලිසියේ වැරැද්ද උසාවියෙන් හදයි ත්‍රිරෝද රථයක් මිලට ගැනීමට ගිය ඥාතීන් පිරිසක් නිදන් හැරීමට ගිය බවට බොරු චෝදනා මත අත් අඩංගුවට ගෙන කන්දකැටිය පොලිසියේ කිහිපදෙනකු ක 05 March 2015
සිගරට් පැකට් අවවාද අද නොවේ හෙට මෑතකදී පාර්ලිමේන්තුවේදී සම්මත කළ දුම්කොළ හා මද්‍යසාර පනතට අනුව කටයුතු කිරීමට නම් සිගරට් පැකට්ටුවේ 80% ක ප්‍රදර්ශනය කළ යුතු රූපමය 05 March 2015
පුනරුත්ථාපනයට නීතිය සොයයි මත්ද්‍රව්‍ය භාවිතා කිරීම නිසා රක්ෂිත බන්ධනාගාර ගතවන සැකකරුවන් පුනරුත්ථාපනය කිරීමේ නීතිමය තත්ත්වය සොයා බැලීම සඳහා විශේෂ කමිටුව 05 March 2015
‘ලැබේදෝ අහිමි උරුමය කවදා‘ වර්ෂ 1505 දී ලොරෙන්සෝද අල්මේදා නම් පෘතුගීසි ජාතික නාවිකයා ප්රමුඛ පිරිසක් ඔවුන්ගේ ‘ෂෙයිලාඕ‘ නම් වූ ශ්‍රී ලංකාවට ගොඩ බැස්සේ 05 March 2015
හොර ගමන අහුවේ ව්‍යාජ ගුවන් ගමන් බලපත් භාවිතා කරමින් ඉරානයේ සිට ශ්‍රී ලංකාවට පැමිණ ජර්මනිය බලා යාමට උත්සහ කළ ඉරාන ජාතික පියෙකු සහ දරුව 05 March 2015
විශිෂ්ටතම ගුවන් භටයා ජයතිලක ශ්‍රී ලංකා ගුවන් හමුදාව වසරක් පාසා පවත්වනු ලබන වසරේ හොඳම සේවා පුද්ගලයා සහ කණ්ඩායම තේරීමේ තරගාවලියෙන් 2014 වසරේ විශිෂ්ටතම ගුවන් 05 March 2015
මීටියාගොඩ ඕඅයිසී වැඩ තහනම් මීටියාගොඩ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.ඊ.කේ.චන්දන ගමගේ ගේ වැඩ තහනම් කළ බව පොලිසිය කියයි. මීටියාගොඩදී මරාදැමුණු 05 March 2015
අජිත් රෝහණ රට යයි : රුවන් වැඩ බලයි වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පත් කරනු ලැබ සිටියි. මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස 05 March 2015
නාවික හමුදාව සිසුන් 5ක් බේරා ගනී ගාල්ල මුහුදේ නාන්නට ගිය සිසුන් පස් දෙනකු බේරාගත් නාවික හමුදාව අතුරුදන්වූ බව කියන තවත් සිසුවකු සොයයි. මොවුන් ගාල්ල ලබුදූවේ සිට ම 05 March 2015
‘හිටපු ඇමැතියනට දුන් වාහන 300ක් බාරදී නැහැ‘ පසුගිය රජය හිටපු ඇමැතියනට දී තිබූ රජයේ වාහන 300 ක් පමණ නැවත දී නැතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය. 05 March 2015
ගිය රජයේ කාගෙදෝ සාක්කුවට කෝටි 100ක් ගියා ජාතික ඖෂධ අධිකාරියේ නියාමන පනත බදාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් මෛත්‍රිපාල සිරිසේන ජනපති වාර්තා දෙකක් පිහිටවීය. ශ්‍රී ල 05 March 2015
එකට කාබී එකට සිටියත් හොරා හොරාමයි බණ්ඩාරගම ඇඟළුම් සේවිකාවකගේ රන් අබරණ සොරකම් කළැයි ඇගේ හොඳම මිතුරිය සැකපිට අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි. එකට කාබී එකට ගමන් බි 05 March 2015
හොර සේල්ස් රෙප් අල්ලයි ප්‍රධාන පෙළේ වෙළෙඳ ආයතනවල නම විකුණමින් නියපොතු හා තොල් ආලේපන ඇතුළු භාණ්ඩ අලෙවි නියෝජිත අංශයේ කඩසාප්පුවලට යමින් වසර 17 ක් තිස්සේ මු 05 March 2015
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026