රතු මුහුදු වෙරළ තීරය හූතිවරුන්ගේ ග්‍රහණයට යේමනයේ රතු මුහුදු වෙරළ තීරය සම්පූර්ණයෙන්ම තම පාලනයට යටත් කර ගැනීමට, ඉරානයේ සහාය ලබන ෂියා මුස්ලිම් හූති සටන්කාමීන්ට හැකිවී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. 19 minutes ago
කරාපිටියේ පාසලක සිසුවියක් පාසලේ උස ගොඩනැගිල්ලකින් බිමට වැටිලා ගාල්ල විදුහලක සිසුවියක පාසලේ සිව් මහල් ගොඩනැගිල්ලකින් බිමට වැටී බර පතල තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත් කළ වරාය පොලිසිය පවසයි. 20 minutes ago
අරාබි ගල්ෆ් රටවල් ඉරානය ගැන සාකච්ඡා ඇමෙරිකාවේ කෙණහිලිකම් මැද ඉරාන විසින් අවහිර කරනු ලැබූ හෝමූස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඕමානයේ දී පැවැත්විණි. ඒ, ඉරාකය සහ ගල්ෆ් රටවල සහභාගීත්වයෙනි. මෙම සාකච්ඡාව පැවැත්වීම සිදුවූයේ ඉරානයේ දැඩි ඉල්ලීම මත යැයි ද පැවැසෙයි. 21 minutes ago
රතු මුහුදු වෙරළ තීරය හූතිවරුන්ගේ ග්‍රහණයට යේමනයේ රතු මුහුදු වෙරළ තීරය සම්පූර්ණයෙන්ම තම පාලනයට යටත් කර ගැනීමට, ඉරානයේ සහාය ලබන ෂියා මුස්ලිම් හූති සටන්කාමීන්ට හැකිවී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. 23 minutes ago
පෝලන්තයේ ඒ.අයි. රොබෝලා විරෝධතාවක කෘත්‍රිම බුද්ධිය සහ රොබෝ තාක්ෂණය දිනෙන් දින වේගයෙන් වර්ධනය වෙද්දී, රැකියා සුරක්ෂිත කිරීමට දැඩි නීතිරීති පනවන්නැයි බලධාරීන්ට බල කරමින්, පෝලන්තයේ වෝර්සෝ නුවර විරෝධතාවක් පැවැත්විණි. 24 minutes ago
ආරක්ෂක ප්‍රධානීන් ඩ්‍රෝන ප්‍රහාරයකින් නූලෙන් බේරෙති රාජ්‍ය තාන්ත්රිතයන් සහ ආරක්ෂක අංශ ප්‍රධානීන් පිරිසක් යුක්රේනයේ දී රුසියන් හමුදා ඩ්‍රෝන ප්‍රහාරයකින් ‘අනූ නවයෙන්’ දිවි ගලවා ගත් බව විදෙස් මාධ්‍ය පවසයි. 26 minutes ago
මහ ඇමති විජේ සුපිරි නළු අජිත් කුමාර් සමග තරග බිමට මහා බ්‍රිතාන්‍යයේ පැවැත්වෙන ප්‍රකට ‘සිල්වර්ස්ටෝන් මෝටර් රථ ධාවන තරගය’ නැරැඹීමට තමිල්නාඩු මහ ඇමැති මෙන්ම ජනප්‍රිය දෙමළ නළුවකු ද වන විජේ ද එක් විය. 27 minutes ago
22 වැනි සංශෝධනයට එරෙහිව 24 කොළඹදී විරෝධයක් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ජනතා පෙළගැස්මක් සහ සාමකාමී උද්ඝෝෂණයක් ලබන 24 වැනිදා කොළඹදී කැඳවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 51 minutes ago
වයඹ මහ සටනට සජබෙන් නලින් සමගි ජන බලවේගයේ වයඹ පළාත් මහ ඇමති ධූර අපේක්ෂක ලෙස තරග වැදීමට තමා සූදානම් බව කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ මහතා ලංකාදීපයට පැවසීය. 57 minutes ago
බල්ලන් ලියාපදිංචිය අනිවාර්යයි : නොකළොත් 2,000ක දඩයක් සෑම සුනඛයෙකුම අදාළ පළාත් පාලන ආයතනයේ වාර්ෂිකව ලියාපදිංචි කිරීම අනිවාර්ය කෙරෙන පනත් කෙටුම්පතක් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය ගැසට් කර අුැත 12 hours ago
අනුරාධපුරේට ආවේ චූටි ගෝත්‍රික කණ්ඩායමක් අනුරාධපුර රැලියේ ඊයේ දකින්නට ලැබුණේ චූටි ගෝත්‍රික කණ්ඩායමක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කහටගස්දිගිලියේ දී අද(13) පැවසීය. 14 hours ago
හූති සටන්කාමින් කළ ඉල්ලීමක් ට්‍රම්ප් සිහිපත් කරයි තමන්ට පහර නොදෙන ලෙස ඉරානයේ සහාය ලැබෙන යේමනයේ හූති සටන්කාමීන් ඇමෙරිකාවෙන් ඉල්ලීමක් කළ බව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා ප්‍රකාශ කළේය. 14 hours ago
පමුණුගම වෙරළේ කළුගල් බැම්ම ඉදිකිරීම නවතී ව්‍යාපාරිකයකු විසින් පමුණුගම වහටියගම ඒපාමුල්ල වෙරළතීරයේ මීටර් 226 පමණවු දුරක බැදගෙන යමින් තිබු ආරක්ෂක ගේබියෙන් බැම්ම (කලුගල් බැම්ම) සදහා නිකුත් කරතිබු CCCRM/13065 දරණ බලපත්‍රය තාවකාලිකව අත් හිටවීමට වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමණාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් මහාචාර්ය පී.බී.ටර්නි පෙරේරා විසින් ලිඛිතව නියෝග කර ඇත. 15 hours ago
ඉරාක ප්‍රහාරයකින් පසු සෞදිය තෙල් නළ මාර්ගයක් වසා දමයි ඉරාකයේ සිට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයත් සමග සෞදි අරාබිය පසුගිය 11 වැනිදා සිය ප්‍රධාන තෙල් නළ මාර්ගයක් තාවකාලිකව වසා දැමීමට කටයුතු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 15 hours ago
ආණ්ඩුවේ වියරු දේශපාලනයට බය නෑ ආණ්ඩුවේ වියරු දේශපාලන බලයට කිසිසේත් යටත් වන්නේ හෝ බිය වන්නේ නැතැයි පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිට පොදු ජන පෙරමුණේ අනුරාධපුර රැළියට සංදේශයක් එවමින් සඳහන් කරයි. 15 hours ago
හිටපු ඇමැති පියංකර හිරගෙදර මුද්‍රණ අංශයේ වැඩට සිර දඬුවම් නියම කෙරුණු හිටපු අමාත්‍ය පියංකර ජයරත්න මහතා බන්ධනාගාරයේ මුද්‍රණ අංශයේ වැඩට යොදවා ඇතැයි එහි ආරංචි මාර්ග සඳහන් කළේය. 15 hours ago
නන්දා මාලිනියගේ භෂ්මාවශේෂ කැලණි නදියේ පා කරයි හෙළයේ අග්‍රගණ්‍ය ගායනවේදනී අභාවප්‍රාප්ත ආචාර්ය නන්දා මාලිනියගේ භෂ්මාවශේෂ කැළණි නදියේ පා කළ බව මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා පැවසීය. 15 hours ago
22 අධිකරණ මතය 22 වැනි දා මැතිසබයට විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා (සංශෝධන) පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය කතානායකවරයා ලබන 22 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි එහි ආරංචි මාර්ග සඳහන් කළේය. 16 hours ago
චීනය සහ ඉන්දියාව ප්‍රතිවාදීන් නොව හොඳ හවුල්කරුවන් විය යුතුයි චීනය සහ ඉන්දියාව ප්‍රතිවාදීන් නොව එකිනෙකාට සහයෝගය දක්වන හවුල්කරුවන් විය යුතු බවට දෙරටේ නායකයන් පසුගියදා එකඟතාවයකට පැමිණ ඇත. 16 hours ago
කටුනායක - ඩුබායි ගුවන් ගමන් තාවකාලිකව නවතී මැදපෙරදිග කලාපයේ වර්ධනය වෙමින් පවතින තත්ත්වය හේතුවෙන් Fits Air ගුවන් සමාගම සිය කොළඹ–ඩුබායි ගුවන් ගමන් සේවාව තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ. 16 hours ago
දිගු දුර ජෙට් යානයක් හිමි ශ්‍රී ලංකිකයා දිවයිනට පැමිණෙයි පෞද්ගලික දිගු දුර ජෙට් ගුවන් යානයක් හිමි පළමු ශ්‍රී ලාංකිකයා වූ ආචාර්ය රොෂ් ජලග්ගේ මහතා සිය ජෙට් යානයෙන් රත්මලාන ගුවන් තොටුපොළ වෙත පැමිණියේය . 16 hours ago
යාල ජාතික වනෝද්‍යානයේ 01 සහ 02 කලාප හෙට සිට වහයි යාල ජාතික වනෝද්‍යානයේ 01 සහ 02 කලාප සංචාරකයින් සඳහා හෙට(14) සිට මාසයක කාළයකට තාවකාලිකව වසා තබන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. 21 hours ago
බදුල්ලේ විසිපන්දහසක් උග්‍ර පානීය ජල ගැටළුවක එල්නිනෝ බලපෑම නිසාවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 10ක පවුල් 6653ක පුද්ගලයන් 25413ක් උග්‍ර පානිය ජල ගැටලුවකට මුහුණ පා ඇතයි බදුල්ල දිස්ත්‍රික් ලේකම් සුනිල් ගලගම මහතා පවසයි . 21 hours ago
හොරට නිෂ්පාදනය කළ පාවාහන් යුගල 1000ක් දෙහිවලින් අල්ලයි මෙරටදී නිශ්පාදනය කර චීනයේ නිෂ්පාදනය කළ සඳහන් කළ බවට සටහන් කළ පාවහන් යුගල් 1,000කට ආසන්න ප්‍රමාණයක් සහ ඒවා නිෂ්පාදනයට සහ එකලස් කිරීම සඳහා යොදාගත් කර්මාන්ත ශාලාවක් දෙහිවල, කවුඩාන ප්‍රදේශයේන් සොයාගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. 21 hours ago
සරණක් අවැසි නැගෙනහිර සරසවි සිසුන්ට ශිෂ්‍යාධාර ශාරීරික සීමාවන් තම අධ්‍යාපන සිහිනවලට බාධාවක් කර නොගත් ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන ආබාධ සහිත සිසු සිසුවියන් වෙනුවෙන් ජනාධිපති අරමුදල මගින් ක්‍රියාත්මක කරන ’’සරසවි දිරියෝ අභිමන්’’ සුවිශේෂී ශිෂ්‍යාධාර වැඩසටහනේ තුන්වන වැඩසටහන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ස්වාමී විපුලානන්ද සෞන්දර්ය අධ්‍යයන ආයතනයේදී පැවැත්විණි. 23 hours ago
ඇඹිලිපිටියේ පිරිසකට උග්‍ර ජල හිඟයක් මේ දිනවල පවතින දැඩි නියගය හේතුවෙන් ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි වසම් හතරක පවුල් එක් දහස් පන්සියයක පමණ ප්‍රමාණයක සාමාජිකයන් දහස් ගණනාවක් උග්‍ර ජල හිගයකට මුහුණ දෙමින් සිටිති. 23 hours ago
ජාතික ආරක්ෂක අරමුදලේ වැඩ: විගණනයක් අරඹයි ජාතික ආරක්ෂක අරමුදලේ වාර්ෂික වාර්තාව වර්ෂ ගණනාවකින් ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා පැවසීය. 23 hours ago
කෝවිල් වෙන්දේසියේදි අඹයක් ලක්ෂ පහ හමාරකට අලෙවි වේ වවුනියාව වෙප්පන්කුලම් ප්‍රදේශයේ කෝවිලක පැවති උත්සවයකදී අඹ ගෙඩියක් රුපියල් ලක්ෂ පහකට අධික මුදලකට වෙන්දේසි වු බව එම කෝවිලේ පුජකවරු සදහන් කරති. 13 September 2026
මුවන් මසට මැරූ ගුවන් සෙබළු පහක් මාට්ටු මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ භූමිය තුළ සැරිසරන මුවන් වෙඩි තබා ඝාතනය කොට සිවිල් වැසියන්ට අලෙවි කළ බව කියන මත්තල ගුවන් හමුදා කඳවුරේ නිළධාරියකු ඇතුළු සෙබලුන් පස්දෙනකු සහ සිවිල් වැසියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව මත්තල පොලිසිය කියයි. 13 September 2026
හොර ලයිසන් හැදූ දෙදෙනෙක් මාට්ටු ව්‍යාජ රියදුරු බරපත්‍ර සාදා මුදලට අලෙවි කළ සංවිධානාත්මක ජාලයකට අයත් බව කියන දෙදෙනකු අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කරයි. 13 September 2026
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026