lankadeepa.lk

ඉන්ධන, ගෑස් ඉල්ලා ඇමතුම් දහස් ගණනක්

2022 ජුලි මස 02 ප.ව. 03:30

4     5501

ජනතාව ඇතුළු විවිධ පාර්ශවවලින් ඉන්ධන, ගෑස් ඉල්ලා දුරකතන ඇමතුම් සිය ගණනක් දෛනිකව ලැබීම හේතුවෙන් මැති ඇමැතිවරුන් සහ ඔවුන්ගේ ඥාතීන් බොහෝ පිරිසක් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින බව වාර්තා වේ.


lankadeepa.lk

තෙල් ගැන සුබ ආරංචියක්

2022 ජුලි මස 02 ප.ව. 01:03

12     22810

ඩීසල් සහ පෙට්‍රල් නෞකා තුනක් ඉදිරි මාස එකහමාරක පමණ කාලය තුළ ශ්‍රී ලංකාවට ළඟාවීමට නියමිත බව ඉන්දියන් ඔයිල් සමාගම පවසයි.


lankadeepa.lk

රටින් හාල් ගේන විදිය ඇමැති කියයි

2022 ජුලි මස 02 පෙ.ව. 11:45

4     3788


lankadeepa.lk

කෝටි 5ක රත්තරන් රේගුවේදී අල්ලයි

2022 ජුලි මස 02 පෙ.ව. 10:58

2     4735

ඩුබායි සිට පැමිණි ගුවන් යානයකින් මෙරටට පැමිණි ශ්‍රී ලාංකික මගියකු නීති විරෝධිව රැගෙන එන ලද රුපියල් කෝටි 5 කට ආසන්න වටිනාකමින් යුත් රත්තරන් තොගයක් ශ්‍රී ලංකා රේගුවේ ගුවන් තොටුපල සේවයේ නියුතු නිලධාරීන් අද (2) උදෑසන අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අධ්‍යක්ෂ සුදත් සිල්වා මහතා පැවසීය.


lankadeepa.lk

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියෙක් ටෙන්ඩර් මගඩියක

2022 ජුලි මස 02 පෙ.ව. 10:45

5     4918

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ රියදුරු බලපත් මුද්‍රණ අංශයේ උසස් නිලධාරියෙක් ව්‍යාජ ව්‍යාපාර සහතික ඉදිරිපත් කර පරිගණක 200 ක් සැපයීමේ කොන්ත්‍රාතත්ුවක් ලබාගෙන ඇතැයි වාර්තා වේ.


lankadeepa.lk

හිටපු ලොක්කෙක් පාපන්දුවේ කෝටි 5 කට විදලා

2022 ජුලි මස 02 පෙ.ව. 09:45

1     2236

තරඟාවලි විනිසුරුවන් සඳහා මුදල් ගෙවීමේදී ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු මූල්‍ය කළමනාකරු විසින් රුපියල් කෝටි 5 කට ආසන්න මුදලක් වංචා කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) විශේෂ අවධානය යොමුවී ඇත.


lankadeepa.lk

කුරුණෑගල කළුකඩේ පෙට්‍රල් ලීටරයක් 2000යි

2022 ජුලි මස 02 පෙ.ව. 09:41

0     2852

රට තුළ පවතින ඉන්ධන හිඟයත් සමඟ මේවනවිට කුරුණෑගල නීති විරෝධීව පෙට්‍රල් ලීටරයක් මිල රුපියල් 2000 දක්වා ඉහළට ගොස් ඇති බව වාර්තාවේ.


lankadeepa.lk

ගුවන් සමාගම් රැසක් ශ්‍රී ලංකාවට එන්න පස්ස ගහයි

2022 ජුලි මස 02 පෙ.ව. 08:55

3     11311

සමහර ගුවන් සමාගම් ඉන්ධන ගබඩාකරණය දුර්වලවීම හේතුවෙන් සිය ගුවන් යානා ශ්‍රී ලංකාවට පියාසර කිරීම තවදුරටත් අඩු කර ඇතැයි ගුවන් සමාගම් නියෝජිතයන් පිරිසක් වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට දැනුම්දී ඇතැයි එම අමාත්‍යාංශ ආරංචි මාර්ගවලින් පැවසේ.


lankadeepa.lk

ලොරියකින් පාසල් ගිය සිසුන් 13ක් තට්ටුව කඩා වැටී රෝහලට

2022 ජුලි මස 02 පෙ.ව. 08:45

0     1614

ඉන්ධන අර්බූදය නිසා ගමනා ගමන පහසුකම් නොමැතිව ලොරි රථයකින් ගමන් ගත් සිසුන් පිරිසක එම ලොරියේ තට්ටුව කඩා වැටී තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.


lankadeepa.lk

ලක්ෂ පහක ඉන්ධන දොම්පෙන් අල්ලයි

2022 ජුලි මස 02 පෙ.ව. 08:28

1     2864

බලපත්‍ර නීති උල්ලංඝණය කරමින් දොම්පේ ප්‍රදේශයේ නිවසක ගබඩා කර තිබූ ඩීසල් ලීටර් 950 ක් සමග පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකා පූගොඩ කඳුරේ නිලධාරීහු පවසති.


lankadeepa.lk

ඉන්ධන හිඟයෙන් තේ කම්හල් ටිකත් කොට උඩ

2022 ජුලි මස 01 ප.ව. 10:20

3     1334

ප්‍රමාණවත් ඉන්ධන තොග ඉදිරි දින කිහිපයේදී නොලැබුණහොත් රට පුරා ( දිස්ත්‍රික්ක 7ක) සියලු තේ කර්මාන්ත ශාලා වැසී යෑමේ බරපතළ අවදානමක් පවතින බව තේ කම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති ලයනල් හේරත් මහතා පැවසීය.


lankadeepa.lk

පාතාල තර්ජන එල්ල වූ පොලිස් නිලධාරීන්ට ආරක්‍ෂාව

2022 ජුලි මස 01 ප.ව. 10:15

2     3296

මත්ද්‍රව්‍ය වැටලීම් සහ පාතාල මර්දනයට වර්තමානයේ සෘජුව මැදිහත්ව සිටින සහ විශ්‍රාම ලබා සිටින පොලිස් නිලධාරීන් කීපදෙනෙක් ඝාතනය කිරීමට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සැලසුම්කර තිබෙන්නේ යැයි ලැබුණු බුද්ධි තොරතුරු මත එම නිලධාරීන්ට ආරක්‍ෂාව ලබාදී ඇති බව වාර්තා වේ.


lankadeepa.lk

කන්දකාඩු සිද්ධිය: යුද-ගුවන් සෙබළු 4 ක් අත්අඩංගුවට

2022 ජුලි මස 01 ප.ව. 08:25

2     4712

පොලොන්නරුව වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ රැදවියකු සැකකටයුතු ලෙස මියයාම සම්බන්ධයෙන් එම කඳවුරේ සේවය කළ යුද හමුදා සෙබළුන් දෙදනකු සහ ගුවන් හමුදා සෙබළුන් දෙදෙනකු අද (1) සැකපිට අත්අඩංගුවට ගත්බව වැලිකන්ද පොලිසිය කියයි.


lankadeepa.lk

’’තෙල් ප්‍රශ්නය ඉල්ලාගෙන කෑමක්’’

2022 ජුලි මස 01 ප.ව. 08:12

2     8271

තෙල් අර්බුදය තනිකරම ඉල්ලගෙන කෑමක් බව අපේ ජන බල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවසූහ.


lankadeepa.lk

විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලරය සතියේ දින 5ම ඇරේ

2022 ජුලි මස 01 ප.ව. 07:11

1     1088

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය සතියේ දින පහම විවෘත කර තැබීමට විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා එහි නිලධාරීන්ට උපදෙස්දී ඇත.


lankadeepa.lk

කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ප්‍රවේශපත් නෑ

2022 ජුලි මස 01 ප.ව. 06:10

3     2426

ඡායාරූප ප්‍රමාද වන දුම්රිය සහ අවලංගු වන දුම්රිය පිළිබඳව නිවැරදි තොරතුරු දුම්රිය බලධාරීන් ලබාදෙන තෙක් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සේවයට ස්ථානාධිපතිවරු නොකැඳවන බවත් ඒ අනුව ජනතාවට ප්‍රවේශපතක් මිලදී ගැනීමෙන් තොරව දුම්රියෙන් යෑමේ අවස්ථාව උදාවී ඇති බවත් දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර මහතා අද (1) පස්වරුවේ පැවසීය.


lankadeepa.lk

ඕමානයෙනුත් ජනපතිට පොරොන්දුවක්

2022 ජුලි මස 01 ප.ව. 06:03

4     3513

ඉන්ධන, ගෑස්, බලශක්ති, රැකියා සහ ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් දෙරට අතර ද්විපාර්ශ්වීය සබඳතා ශක්තිමත් කර ගැනීමට සහාය වන බව ඕමාන තානාපති අහමඩ් අලි සයීඩ් අල් රෂ්ඩි (Ahmed Ali Saeed Al Rashdi) මහතා ජනාධිපති ගෝඨාභය ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවේ පැවසීය.


lankadeepa.lk

ගාලු කොටුවේදී විරෝධතාකරුවන් බලෙන් විසුරුවා හැරියැයි පෙත්සමක්

2022 ජුලි මස 01 ප.ව. 06:02

2     2630

පවතින ආර්ථික අර්බුදයට එරෙහිව ගාලු කොටුව අබියස දී පැවති සාමකාමී විරෝධතා ව්‍යාපාරයට සන්නද්ධ යුධ හමුදා සෙබළුන් කණ්ඩායමක් පැමිණ, එහි සිටි විරෝධතාකරුවන් බලහත්කාරයෙන් විසුරුවා හැරිමෙන් කඩවූ මූලික අයිතිවාසිකම් වෙනුවෙන් රුපියල් ලක්ෂ 50ක වන්දියක් ඉල්ලා නීතිඥවරයක් සහ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද (01) ගොනු කළහ .


lankadeepa.lk

ශ්‍රී ලංකාවට සහය දෙන්න ජපානයත් පොරොන්දු වෙයි

2022 ජුලි මස 01 ප.ව. 05:48

4     2638

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ආරම්භවී ඇති වැඩසටහනට හා සංවර්ධන කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකාවට සහය වන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති හිදෙකි මිසුකොෂි මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පොරොන්දු විය.


lankadeepa.lk

විදුලියට ඩීසල් ගන්න අයි.ඕ.සී එක්ක සාකච්ඡාවක්

2022 ජුලි මස 01 ප.ව. 05:27

0     1382

ලංකා ඉන්දියන් ඔයිල් සමාගමෙන් (අයි.ඕ.සී) විදුලිය ජනනය සඳහා ඩීසල් මෙට්‍රක්ටොන් 7000 ක් ලබාගැනීම සඳහා සාකච්ඡා ආරම්භ කළ බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.


lankadeepa.lk

බලශක්ති ඇමති බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරිය සමඟ සාකච්ඡා

2022 ජුලි මස 01 ප.ව. 05:16

7     3469

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් සාරා හල්ටන් මහත්මිය සමඟ ශ්‍රී ලංකාව මුහුණ දී සිටින බලශක්ති අර්බුදය පිළිබඳව සාකච්ඡා කළේය.


lankadeepa.lk

වාර්තාගත ලෙස උද්ධමනය ඉහළට

2022 ජුලි මස 01 ප.ව. 05:13

0     2319

ශ්‍රී ලංකාවේ අධි උද්ධමන තත්ත්වයක් ඇති වී ඇතැයි බ්ලූම්බර්ග් වෙබ් අඩවිය පවසයි.


lankadeepa.lk

නේවාසික රෝගීන්ට ආහාර සැපයුමත් සීමා වෙයි

2022 ජුලි මස 01 ප.ව. 05:02

1     1620

ආහාර ද්‍රව්‍ය මිල ඉහළයාම සහ ගෑස් අර්බුදය හේතුවෙන් රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන්ට ආහාර සැපයීම ද ගැටලුවක් වී ඇතැයි වාර්තා වේ.


lankadeepa.lk

සෞඛ්‍ය දෙන තෙල් ගන්න ටෝකන් දුන් අයත් ඇවිත්

2022 ජුලි මස 01 ප.ව. 04:06

4     2417

ගම්පහ සමූපකාර ඉන්ධන පිරවුම්හලට ලැබී තිබූ පෙට්‍රල් ලීටර් 6600 ක ප්‍රමාණයක් අද (1) දිනයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ලබාදීමට යාමේදී ටෝකන්පත් ලබාදී තිබූ පිරිසක්ද ඉන්ධන ලබාගැනීමට පැමිණීම හේතුවෙන් එම ස්ථානයේ උණුසුම්කාරී තත්ත්වයක් උද්ගත විය.


lankadeepa.lk

‘‘21 බලාපොරොත්තු වූ ආකාරයේ එකක් නොවෙයි‘‘

2022 ජුලි මස 01 ප.ව. 03:44

5     2962

ආණ්ඩුව 21 වැනි සංශෝධනය ගෙනැවිත් පිරිසිඳුවීමට උත්සාහ කළත් එය ජනතාව බලාපොරොත්තු වූ ආකාරයේ සංශෝධනයක් නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (1) පැවසීය.


lankadeepa.lk

සහන දෙන්න බිලියන 200ක් වෙන් කරයි

2022 ජුලි මස 01 ප.ව. 03:17

2     1166

දිවයින පුරා සිටින අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහන සැලසීමට රජය රුපියල් බිලියන 200ක මුදලක් වෙන් කිරීමට තීරණය කළ බව කෘෂිකර්ම , වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.


lankadeepa.lk

සැඟවූ ලාෆ් සිලින්ඩර් 50ක් අත්අඩංගුවට

2022 ජුලි මස 01 ප.ව. 03:08

0     1812

හෝමාගම කුලසිරි කුමාරගේ මාවතේ නිවසක සඟවා තිබූ ලාෆ් ගෑස් සිලින්ඩර් පනහක් සමග අඹු සැමි යුවලක් ඇතුළු හය දෙනකු අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලීසිය පවසයි .


lankadeepa.lk

විදුලි ගියොත් හදන්න ප්‍රමාද වෙයි

2022 ජුලි මස 01 ප.ව. 03:04

1     1050

රට තුළ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් හදිසි විදුලි බිඳවැටීම් යථා තත්ත්වයට පත්කිරීමේ ප්‍රමාදයක් ඇතිවිය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.


lankadeepa.lk

මව දරු දෙදෙනා සමග වැවට පනී

2022 ජුලි මස 01 ප.ව. 03:02

4     5884

ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැවේ සොරොව්ව අසලින් මවක සිය දරුවන් දෙදෙනා සමග වැවට පැන ඇතැයි පොලිසිය කියයි.


lankadeepa.lk

සෞඛ්‍ය කාර්ය මණ්ඩල අදත් පෝලිම්වල

2022 ජුලි මස 01 ප.ව. 02:52

1     1171

රෝහල් හා සෞඛ්‍ය ආයතනවල වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලවලට ඉන්ධන ලබාදීම සඳහා අද (1) රටපුරා ඉන්ධන පිරවුම්හල් 92කදී සිදුකෙරුණු අතර, ඒවායින් ඉන්ධන ලබාගැනීම සඳහා සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඊයේ (30) රාත්‍රියේ සිටම දිගු පෝලිම්වල රැඳී සිටීම හේතුවෙන් රෝහල් කටයුතු රැසක් ද අඩාල වූ බව වාර්තා විය.