ඇමෙරිකානු සංගීතඥ ජෙෆ් ටිමන්ස් දිවයිනට
ඇමෙරිකානු සංගීතඥයකු , ගායකයකු , ගීත රචකයකු මෙන්ම 98 ඩිග්රීස් ( 98 Degrees ) පදනමේ නිර්මාතෘවරයා වූ ජෙෆ් ටිමන්ස් ( Jeff Timmons ) , ශ්රී ලංකාවේ , කොළඹ පැවැත්වෙන සංගීත ප්රසංගයකට සහභාගී වීම සදහා අද සවස දිවයිනට පැමිණියේය .