ඇමරිකා ඩොලර් 250641 මානුෂීය ආධාර තොගයක් ලංකාවට ශ්‍රී ලංකාවේ ආපදා පෙර සූදානම ඉහළ නැංවීමේ අරමුණින් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) විසින් ඇමෙරිකා ඩොලර් 250,641 ක් වටිනා හදිසි ආපදා මානූෂීය ආධාර තොගයක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයට බාර දුන්නේය. 12 September 2026
‘‘කිසිදු රටකට ස්වාධීන ආර්ථිකයක් නෑ‘‘ චීන මාධ්‍ය සමූහයේ සිංහල සේවය සංවිධාන කළ ගෝලීය සංවර්ධන මුලපිරුම සහ ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රමුඛතා, අවස්ථා සහ අභියෝග පිළිබඳ විද්වත් සංවාදය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්විණ. 12 September 2026
විසි දෙක විවාදය 24-25: සියලු මන්ත්රීලාට රට ගමන් තහනම් විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත විවාදයට ගන්නා දින දෙකේදී වෙනත් ගමන් බිමන්වලින් වැළකී කොළඹ රැඳී සිටින ලෙස ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය සිය මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇත. 12 September 2026
කන්ටේනර් සිද්ධියට චෝදනා ලැබූ ලොක්කෙක් රජයේ ලොකු පුටුවක කොළඹ වරායෙන් කන්ටේනර් 323ක් භෞතික පරීක්ෂාවකින් තොරව පිට කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වගකිවයුතු රේගුවේ උසස් නිලධාරියෙකු විශ්‍රාම යැමෙන් පසු ආණ්ඩුවේ ලොකු පුටුවකට පත්කර ඇතැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා චෝදනා කළේය. 12 September 2026
කොන්ක්‍රීට් ගොඩනැගිලි වලින් විතරක් ජීවිත ලස්සන කරන්න බෑ කොන්ක්‍රීට් ගොඩනැගිලි ඉදිකිරීමෙන් පමණක් ජනතාවගේ ජීවිත ලස්සන කළ නොහැකි බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය කීවාය. 12 September 2026
සමෘද්ධියේ අරමුදල් අයාලේ ගිහින් සමෘද්ධි ක්ෂුද්‍ර මූල්‍ය අංශයේ අරමුදල් පිළිබඳ තොරතුරු වාර්තා විගණනයට ඉදිරිපත් කිරීම කාලයක් තිස්සේ පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ. 12 September 2026
තැන තැන මිනී මරන වෙඩික්කරුවන්ට මරණ දඬුවම? රට පුරා තැන තැන කරන වෙඩි තැබීම් සහ බෝම්බ ගැසීම්වලට සම්බන්ධ වන අපරාධකරුවන් සම්බන්ධයෙන් තාවකාලිකව මරණ දඬුවම ක්‍රියාත්මක කරන ලෙසට ඉදිරිපත්ව ඇති යෝජනාවක් සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇත. 12 September 2026
එයාර් බස් ගනු දෙනුවේ ප්‍රධාන සැකකරු නාමල්? ශ්‍රී ලංකන් ගුවන් සමාගමට යානා දහයකින් සමන්විත ගුවන් බලඇණියක් මිලදී ගැනීමේදී යුරෝපීය ගුවන් සමාගමකින් ඇමරිකන් ඩොලර් ලක්ෂ 20 අල්ලසක් ලබාගත්තේ යැයි කියන සිද්ධියේ ප්‍රධාන සැකකරු වශයෙන් පාර්ලිමෙන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නම් කරන ලෙස නීතීපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවට උපදෙස් දී ඇත. 12 September 2026
විදේශ කටයුතු පරිවර්තන කමිටුව රැස්වෙයි විදේශ කටයුතු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ඩිජිටල් පරිවර්තන කමිටුව විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) ජනාධිපති කාර්යාලයේදී පළමු වරට රැස් විය. 12 September 2026
සුප ශාස්ත්‍රයෙන් රනින් දිනා දිවයිනට මාළදිවයිනේ පැවති ’’ ආහාර සහ උපස්ථාන ජාත්‍යන්තර සූපශාස්ත්‍ර තරගාවලිය - 2026 ’’( Food And Hospitality Asia , Maldives Culinary Competition - 2026) සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ කණ්ඩායම පදක්කම් 16 ක් සහ එක් තරග අංශයක ප්‍රථම ස්ථානය දිනා ගෙන ඔවුන් දිවයිනට පැමිණියහ. 12 September 2026
එල් නිනෝ ගොවියාගේ බත් පතටත් විදී එල් නිනෝ දේශගුණික තත්වයත් සමග වියළි කලාපයේ නියඟයට මුහුණදී සිටින පවුල්වලට පෝෂ්‍යදායී ප්‍රමාණවත් ආහාර වේලක් ලබා ගැනීමට තිබෙන හැකියාව ලබන ඔක්තෝබර් සිට ජනවාරි දක්වා කාලයේදී තවත් පිරිහීමේ අවදානමක් පවතින බව ආහාර සුරක්ෂිතතා පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතිය සිය නවතම වාර්තාව මගින් පසුගියදා අනතුරු ඇඟවූවේය. 12 September 2026
මන්නාරම මහධිකරණ විනිසුරුට මඩ ගැසූ සිද්ධියේ නීතිපති උපදෙස් අධිකරණය ඉල්ලයි මන්නාරම මහාධිකරණ විනිසුරු එම්.එම් .එම් මිහාල් මහතාට අගතියක් වන ’’මඩ පෝස්ටරයක්’’ මුද්‍රණය කර ප්‍රදර්ශනය කළේ යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ ශ්‍රී රංගා ඇතුළු පිරිසට එරෙහි පැමිණිල්ලේ නීතිපති උපදෙස් පෙබරවාරි 05 අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා කොළඹ අපරාධ කොට්ඨාසයට නියෝග කළේය. 12 September 2026
ශිරාන් බාසික්ගේ පියා අත්අඩංගුවට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ඩුබායි සිට මෙරට රැගෙන ආ ශිරාන් බාසික් නැමැත්තාගේ පියා අත්අඩංගුවට ගත් බව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කරයි. 12 September 2026
පේරේ සරසවි සිසුවා ඉහළ මහලෙන් බිමට වැටිලා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ සිසුවකු නේවාසික ගොඩනැගිල්ලක ඉහළ මහලකින් ඇද වැටි බරපතල තුවාල ලබා මහනුවර ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කළ බව එම විශ්ව විද්‍යාල ආරංචි මාර්ග සඳහන් කරයි. 12 September 2026
සංවිධානාත්මක අපරාධකල්ලි ගිනි අවිය පසෙකලා බෝම්බ අතට ගනි දෙහිවල සිරිසඟබෝ මාවත ප්‍රදේශයේ නිවසකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයත් සමගම මෙම වසරේ මේ දක්වා බෝම්බ ප්‍රහාර පහක් එල්ල කර ඇතැයි පොලිසිය කියයි. 12 September 2026
රේගුවේ අලුත් වැඩක් ගැන අයි.එම්.එෆ් නියෝජිතයන්ට කරුණු කියයි ශ්‍රී ලංකා රේගුව විසින් ඔක්තෝබර් මස 01 වන දා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත ’’ කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය’’ පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයින් දැනුවත් කිරීමේ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (11) පස්වරුවේ පැවැත්විණි. 11 September 2026
සිරිලිය, බැංකුවෙන් කෝටියක් අරන් ළමා රෝහලට දුන් ස්කෑන් යන්ත්‍රය චීන පරිත්‍යාගයක් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට අත්‍යවශ්‍යව තිබු ‘සී.ටී ස්කෑන්’ යන්ත්‍රයක් ගැනීම සඳහා ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් රුපියල් කෝටියක මුදලක් ලබාගෙන චීන රජයෙන් ලංකාවට ලබාදුන් ‘සී.ටී ස්කෑන්’ යන්ත්‍රයක් ඒ වෙනුවෙන් ‘සිරිලිය පදනම’ මගින් ළමා රෝහලට පරිත්‍යා කරන ලදැයි කියන සිද්ධියට අදාළව හිටපු ජනාධිපති ආර්යා ශීරන්ති රාජපක්ෂ මහත්මිය ඇතුළු පිරිසක් සම්බන්ධයෙන් රහස් පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත. 11 September 2026
විද්‍යා - තාක්ෂණ අමාත්‍යාංශ ලේකම් පත් කරයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ලෙස ආචාර්ය රෝෂණී දිසානායක මහත්මිය පත් කරනු ලැබ තිබේ. 11 September 2026
එල් නිනෝ දරුණු වීමේ සම්භාවිතාව තවත් වැඩි වේ දිවයිනට බලපා ඇති එල්නිනෝ තත්ත්වය 1950 වසරේ සිට මේ දක්වා කාලය තුළ වාර්තා වූ දරුණුතම එල්නිනෝව වීමේ සම්භාවිතාව 69% සිට 75% දක්වා ඉහළ ගොස් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අජිත් විජයමාන්න මහතා කොළඹදී පැවසීය. 11 September 2026
පළාත් සභා කමිටුවෙන් විපක්ෂය අයින් වෙයි පළාත් සභා සඳහා සුදුසු මැතිවරණ ක්‍රමයක් නිර්දේශ කිරීම සඳහා පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ කාලය දීර්ඝ කිරීමට විරෝධය පළ කරමින් විපක්ෂයේ මන්ත්‍රීවරු එම කමිටුවෙන් අද ඉවත් වූහ. 11 September 2026
ජනපති හෙට- අනිද්දා උතුරු මැද ජනරැළි තුනක ’’වසර දෙකයි රටට සුබයි’’ යන තේමාවෙන් ජාතික ජන බලවේගය රට පුරා සංවිධාන කරන මහජන රැලි මාලාවේ පොළොන්නරු සහ අනුරාධපුර දිස්ත්‍රික් රැළි හෙට(12)සහ අනිද්දා (13) පැවැත්වේ. 11 September 2026
කබ්රාල්ගෙන් පෙත්සමක් ග්‍රීක බැඳුම්කරවල රුපියල් බිලියන 1.8 මුදලක් ආයෝජනය කිරීමෙන් රජයට පාඩු කිරීම සම්බන්ධයෙන් තමන්ට එරෙහිව ත්රීපුද්ගල මහාධිකරණය හමුවේ පවරා ඇති නඩුවෙන් තමන් නිදහස් කරන ලෙස ඉල්ලා හිටපු මහ බැංකු අධිපති ආචාර්ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ගොනුකොට ඇති අභියාචන පෙත්සම ඔක්තෝම්බර් 09 වෙනි දින සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළේය. 11 September 2026
ඩෙංගු රෝගීන් 97 දහස පනී වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 97000 ඉක්මවා ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. 11 September 2026
ජනපති පොලොන්නරු රැස්වීමට විරෝධය පා පොහොට්ටු මන්ත්‍රී වහළට නගී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (12) පොළොන්නරුවේදි පැවැත්වීමට නියමිත ගොවිජන රැළියට විරෝධය පළ කරමින්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ජාතික කොඩියක් අතැතිව අද දහවල සිට හිඟුරක්ගොඩ වෙළද සංකීර්ණයේ වහලය මතට නැග විරෝධතාවයක නිරත සිටියි. 11 September 2026
ඉදිරි කාර්තුවේ විදුලි බිල වැඩි කිරීමක් නෑ ඉදිරි කාර්තුවේදී විදුලි බිල වැඩි කිරීමට කිසිදු ඉල්ලීමක් නොකරන බව බල ශක්ති අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී අද (11) පැවසීය. 11 September 2026
ඒ-බී ශ්‍රේණි මාර්ග දෙපස පැළ ලක්ෂයක් සිටුවන්න යයි ඒ-බී ශ්‍රේණියේ මාර්ග දෙපස රට පුරා පැළ ලක්ෂයක් රෝපණය කිරීමට රජය තීරණය කර තිබේ. 11 September 2026
මිග් යානා ගනු දෙනුම ගැන ගෝඨාගෙන් පැය හතරක ප්‍රකාශයක් මිග් යානා ගනු දෙනුව සම්බන්ධයෙන් පැය හතරක ප්‍රකාශයක් දීමෙන් පසු හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මූල්‍ය අපරාධ කොට්ඨාසයෙන් පිටව ගියේය. 11 September 2026
“සෙස්” “පැල්” බදු අයින් කරයි ආනයනික භාණ්ඩ මත පනවා ඇති සෙස් බදු සහ පැල් බදු ඉවත් කර දේශීය කර්මාන්තකරුවන් ආරක්ෂා කිරීමේ අරමුණින් නව තීරු බදු ක්‍රමයක් හඳුන්වා දෙන බව මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (11) පැවසීය. 11 September 2026
ඥානසාර හිමි යළි හිරේට? බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2019 වසරේදී ලබා දී තිබූ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය අවලංගු කර ඇති හෙයින් උන්වහන්සේට එම සිරදඬුවමේ ඉතිරි කාලය ගෙවීමට සිදුවනු ඇතැයි මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාම හේවා මහතා පැවසීය. 11 September 2026
ඇඟලුම් සේවිකාව පැහැරගත් තරුණයෝ දෙකක් මාට්ටු සේවය නිමකර සිය සහෝදරයකු සමග පාගමනින් නිවසකරා යමින් සිටි 21 හැවිරිදි ඇගලුම් සේවිකාවක කන්දකැටිය බදුලුඔය හංදිය අසල දී ත්‍රිරෝද රථයකින් පැහරගෙන ගියැයි ඇගලුම් කම්හල් සේවකයන් දෙදෙනකු ත්‍රිරෝදරථයක් සමග රි සැකපිට අත් අඩංගුවට ගත් බව කන්දකැටිය පොලිසිය පවසයි . 11 September 2026
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026