
(අංජුල මහික වීරරත්න)
ජනතාව මුල් කරගත් සංවර්ධන ක්‍රියාවලිය වෙනුවෙන් විශාල ආයෝජනයක් සිදු කිරීමට රජය සූදානම් බව අග්‍රාමාත්‍ය අචාර්ය හරිනි අමරසූරිය පැවැසුවාය.
ශ්‍රී ලංකාව ලෝකයේ ප්‍රධාන වෙළෙඳ මධ්‍යස්ථානයක් බවට පත්කිරීමට ඉංජිනේරුවන් ඇතුළු සියලුම වෘත්තිකයින් ඉදිරියට පැමිණිය යුතු කාලය දැන් උදාවී තිබෙන බවද අග්‍රාමාත්‍යවරිය කීවාය.
අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළේ 'ස්මාර්ට් ඉංජිනේරු විද්‍යාව, ඔරොත්තු දීමේ හැකියාව සහ තිරසාරභාවය' යන තේමාව යටතේ බත්තරමුල්ල වෝටර්ස් එජ් හි පැවති මධ්‍යම ඉංජිනේරු උපදේශක කාර්යාංශයේ සහ මධ්‍යම ඉංජිනේරු සේවා සමාගමේ 2026 සම්මන්ත්‍රණය අමතමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd