
(ටී.කේ.ජී.කපිල )
පෞද්ගලික දිගු දුර ජෙට් ගුවන් යානයක් හිමි පළමු ශ්‍රී ලාංකිකයා වූ ආචාර්ය රොෂ් ජලග්ගේ මහතා සිය ජෙට් යානයෙන් රත්මලාන ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .
ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඇති රොෂ් ජලග්ගේ මහතා , මේ වනවිට ඕස්ට්‍රේලියාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්රයට සම්බන්ධ ව්‍යාපාර රැසක හිමිකාරත්වය දරන ශ්‍රී ලාංකික බිලියනපතියෙකි .
ඔහු මෙරටට පැමිණි Gulf Stream G - V (ගල්ෆ් ස්ට්‍රීම් ජී - වී ) ගුවන් යානයට කිලෝ මීටර් 12,000 ක දුරක් පියාසර කළ හැකිය .
ශ්‍රී ලංකාවේ පළමු පෞද්ගලික ගුවන් යානය වූ , උපාලි විජේවර්ධන මහතා විසින් මිළදී ගෙන තිබූ ලියර් ජෙට් 35 ඒ ( Lear Jer 35 A ) ගුවන් යානයට පියාසර කළ හැකි වූයේ කිලෝ මීටර් 4,000 ක් පමණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd