නව මැතිවරණ ක්‍රමයක් වෙනුවෙන් අද (8) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරුණු 20වැනි සංශෝධනයට කැබිනට් අනුමැතිය හිමිවිය.
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීන් 255ක් නියෝජනය වන පරිදි ගෙන ආ මැතිවරණ ක්‍රමය ප්‍රතික්ෂේප වූ බවත් මන්ත්‍රීන් 225 කගේ නියෝජනය සිදුවන පරිදි නව මැතිවරණ ක්‍රමයට කැබිනට් අනුමැතිය හිමිවී ඇත.
අද පැය තුනකට ආසන්න කාලයක් කැබිනට් මණ්ඩලය රැස්වී මේ ගැන සාකච්ඡා කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd