මිහින්තලා සෑ මළුව ගිලා බහී ? මිහින්තලේ රජමහ විහාරස්ථානයේ දාගැබ වටා ඇති සලපතල මළුව ගිලා බැසීමේ අවදානමක් ඇතැයි මිහින්තලේ රජ මහ විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්ම 08 March 2015
මෛත්‍රී සඳුදා බකිංහැම් මාලිගාවේ ෙමෛත්රීපාල සිරිසේන ශ්‍රී ලංකා ජනපති ලන්ඩන් නුවර පොදු රාජ්‍ය මණ්ඩල සැමරුම් දින උළෙලට සඳුදා (09) සහභාගී වීමට නියමිතය. පොද 08 March 2015
ඉතාලි ගමන හීනයක් වෙයි ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් භාවිතා කරමින් ඩුබායි හරහා ඉතාලි යාමට පැමිණ ශ්‍රී ලාංකික කාන්තාවක් කටුනායක බණ්ඩාරනායක ජාත්& 08 March 2015
පනාගොඩ ක්‍රීඩා උපදේශක අත්අඩංගුවේ පනාගොඩ යුද හමුදා කඳවුරේ ආධුනික සෙබළකු එහි ක්‍රීඩා උපදේශක කෝප්‍රල්වරයකුගේ පහරකෑමකට ලක්ව රෝහල්ගත කර සිටී. ක්‍රිඩා උපදේශක සැක 08 March 2015
කාන්තා අයිතිය සුරකින්න අගමැති පෙරමුණ ගනී කාන්තා ප්‍රචණ්ඩත්වයට හා හිංසාවලට හේතුව නැති කළ යුතුයි.ලබන වසරේ කාන්තා දිනයට පෙර කාන්තා අයිතිවාසිකම් සුරකින නීතී රීති පැමිණවීමට 08 March 2015
ජනපතිට ලන්ඩනයෙදි මල් ශ්‍රී ලංකා ජනපති මෛත්‍රීපාල සිරිසේන හා ඔහුගේ බිරිය ජයන්ති සිරිසේන මහත්මිය ලන්ඩන් නුවර හීත්රෝ ගුවන් තොටුපොළේදී පිළිගනු ලැබු 08 March 2015
පොලිසියේ ලොකු පුටු 23 ක් මාරු කරයි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 18 දෙනකු හා නියෝජ්‍ය පොලිස්පතිවරුන් 4 දෙනකු හා පොලිස් අධිකාරීවරයකු ඇතුළු 23 දෙනකු හා මා 08 March 2015
කොළ පරෙවියයි පතන් කුකුළයි දොස්තරට හමුවේ පහළ ඌව නිල්ගල වනාන්තරයේ දී කහ පැහැ පාද ඇති කොළ පරෙවියාගේ ඡායාරූප ගැනීමට අම්පාර මහ රෝහලේ වෛද්‍ය අධිකාරී දොස්තර ලංකාතිලක ජයසිං 08 March 2015
යතුරුපැදිය දෙන්නෙක් එලොව යවයි හොරොව්පොතාන ත්‍රිකුණාමල මාර්ගයේ යාන් ඔය පාළම අසල නවතා තිබු කැන්ටර් රියක ගැටුණු යතුරු පැදියක ගමන් කළ යුද හමුදා සෙබළකු හා තවත් අය 08 March 2015
මුහුදේ නාන්න ගිය දෙන්නෙකුට අපලයි පවුලේ සාමාජිකයන් සමග ගාල්ල දෙවට අසල මුහුදේ නාන්නට ගිය 15 හැවිරිදි දැරියක ගිලී මිය ගිය බව පොලිසිය පවසයි.එම ප්‍රදේශය නෑම සඳහා ආරක්ෂ 08 March 2015
තවත් කසල තේ තොගයක් බඩට නොයයි දෙනියායේ සිට ඇල්පිටියේ බටපොළට රැගෙන යමින් සිටි බව කියන කසල තේ කිලෝ 3600 ක් යක්කලමුල්ලේදී තිදෙනකු සමග අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි 08 March 2015
මගියා බස්රියේ යතුරත් අරන් දුවයි මාතර කොළඹ සීග්‍රගාමී බසයක යමින් සිටි තරුණයෙකු මාදම්පාගම හංදියේදී බසයෙන් බසිද්දී බසයේ යතුර රියදුරාගෙන් පැහැරගෙන දිවීම නිසා බසය ම 07 March 2015
හැටන් කැලෑවක ගින්නක් හැටන් රොතස් වත්තේ ඉලුක් සහ තණ බිම් සහිත ජල පෝෂිත රක්ෂිතයක අද දහවල් ඇති වූ ගින්නෙන් මේ වන විට අක්කර දහයක් පමණ විනාශවී ඇතැයි පොලි 07 March 2015
ගමන් මල්ලෙන් ගංජා කිලෝ පහක් මතුවෙයි මාතර සිට කල්මුණේ දක්වා ධාවනය වූ බසයක ගමන් ගත් තරුණයන් දෙදෙනකුගේ ගමන් මල්ලෙන් ගංජා කිලේ පහක් සොයාගත් ගත් බව පොලිසිය කියයි. බස 07 March 2015
ලොරි, යතුරුපැදි, ත්‍රිවිල් ගැටී අයෙක් මරුට: දෙකක් රෝහලට මොනරාගල නගරාසන්නයේ දී, වැලි පැටවූ ලොරි රථයක්, යතුරුපැදියක් හා ත්‍රිරෝද රියක් එකිනෙක ගැටීමෙන් එක් අයකු මියගොස් දෙදෙනකු තුවාල ලබා ඇ 07 March 2015
යතුරු පැදි පස්දෙනකු රෝහලට යවයි බණ්ඩාරගම වැල්ලමිල්ල සේනපුරදී යතුරු පැදි තුනක් එකිනෙක ගැටීමන් පිය පුතු දෙදෙනකු ඇතුළු පස් දෙනෙක් තුවාල ලැබූහ. ඉන් දෙදෙනකුගේ තත්ත්ව 07 March 2015
ක්‍රිස් නෝනිස් පත්වීම් ලබයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහාතගේ ජාත්‍යාන්තර කටයුතු පිළිබඳ උපදේශකවරයා වශයෙන්, බ්‍රිතාන්‍යයේ හිටපු මහා කොමසාරිස් ක්‍රිස් 07 March 2015
මහ පුරවැසියා පැයක් ගුවන් තොටේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තෙදින නිල සංචාරයක් සඳහා අද උදෑසන 10.13 ට එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ 651 දරණ මගී ගුවන් යාන 07 March 2015
මහනුවර පෝස්ටර් මහනුවර දළදා මාළිගාව අසල පාර විවෘත කිරීම නුසුදුසු යැයි අස්ගිරි මහ නා හිමියන් වහන්සේ කළ ප්‍රකාශයට එරෙහිව මහනුවර තැන තැන පෝස්ට 07 March 2015
දෙකක් මරුට තුනක් රෝහලට ඉංගිරිය ඌරාගලදී ලොරියක් හා ත්‍රී රෝද රියක් හැපී දෙදෙනෙකු මියගොස් තවත් තිදෙනකු තුවාල ලැබූ බව පොලිසිය කියයි. 07 March 2015
මන්නාරම ගෑස් රට ගෑස් දනගස්වයි මන්නාරම ද්‍රෝණියේ ගෑස් නිධි 2 ක් සොයාගත් බවත් 2020 වන විට නෙරොච්චෝලේ හරහා කොළඹට ගෑස් සැපයීමට හැකිවන බවත් විදුලිබල ඇමැති පාඨලී චම්පික 07 March 2015
‘රටපුරා වියලි කාලගුණයක්‘ ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණ තත්වයක් දිවයිනේ බොහෝ පළාත්වල පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ‘දිවයින වටා ම 07 March 2015
සිසුන්ට පොත පතේ දැනුම පමණක් ප්‍රමාණවත් නෑ රටේ වටිනාම සම්පත වන පාසල් දරුවන් පාසල් විෂය කටයුතුවලට මෙන්ම විෂය බාහිර කටයුතු වශයෙන් සැලකෙන ක්‍රීඩා, තාක්ෂණික නිපුනතාවයන් හ 06 March 2015
මෛත්‍රී ලන්ඩන් යයි සිව් දින නිල සංචාරයක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බ්‍රිතාන්‍ය බලා සෙනසුරාදා (07) බ්‍රිතාන්‍ය බලා පිටත්ව යාමට නියමි 06 March 2015
සයුරු නගරයට වාරණයක් ඉල්ලයි කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවන රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් අද (06) ගොන 06 March 2015
14 දැරිය මවක් වෙයි ලග්ගල ප්‍රදේශයේ අවුරුදු දාහතරක දැරියකට ඇගේ නිවසේදීම දරුවකු ලැබීමෙන් පසු එම දරුවා හා මව රෝහල්ගත කර ඇතැයි ලග්ගල පොල 06 March 2015
මම සත්තුන්ට හරිම ආදරෙයි මේ දිනවල සිරස ටී.වී. නාලිකාවෙන් විකාශය කෙරෙන සුජාතා ටෙලිමාලාවේ සුජාතාගේ චරිතය වෙතින් හමුවන මේ ළමා නිළිය හර්ෂි රසංගා 06 March 2015
‘අවලාදෙන් මහින්ද මඩින්න බෑ‘ මෛත්‍රී පාලනය මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිට අවලාද නගන බවත් අවලාද ප්‍රමාණයේ තරමට ඔහු නැගී සිටිනු ඇති බවත් ජාතික නිදහස් පෙරමු 06 March 2015
ඉන්දියා විදේශ ඇමතිනි එයි ඉන්දියා විදේශ ඇමැත් සුශ්මා ස්වරාජ් මහත්මිය මින් මද වේලාවකට පෙර කටුනායක ගුවන්තොටුපළට පැමිණියාය. විදේශ නියෝජ්‍ය ඇමැති අජි 06 March 2015
කහඳගම යළි රිමාන්ඩ් : ලේකම්ට භාණ්ඩාගාරිකට ඇප ස්වයං රැකියා නියක්තිකයන්ගේ සම්මේලනයේ ලේකම් චානක අශෝක හෙට්ටිආරච්චි හා භාණ්ඩාගාරික ලක්ෂ්මේන්ද්‍ර කුමාර ද සිල්වා රුපියල් පනස් දහ 06 March 2015
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026