දකුණු පළාත් සභා ඇමැති ඩී.වී.උපුල් අද (10) කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා හමුවට ඉදිරිපත් කිරීමට රැගෙන ආවේය.
සඳුදා ඔහු රිමාන්ඩ් භාරයට පත් කෙරුණේ මැයි 30 වැනිදා තිස්සමහාරාමයේ වීරවිල පැවති ජන හමුවකදී පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරින්ට ගල් ගසා මරන බවට සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙනි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd