ආර්ථික සංවර්ධන හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ ලබන 18 වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා ඇතුළු තිදෙනා අද (10) නියෝග කළේය.
ආර්ථික සංවර්ධන හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ ලබන 18 වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා ඇතුළු තිදෙනා අද (10) නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැසිල්ට තිබෙන ලෙඩේ මොකක්ද? අරුම පුදුම ලෙඩක්නේ මේ. (නි)
අපි නම් දන්නවා එයාට තියෙන ලෙඩේ (නි)
කාටවත් තේරෙන්නේ නැති වුනාට නියම ලෙඩේ තියෙන්නේ පිනාට. එ්කේ ප්‍රතිපල තමයි හිටපු රජයේ බාගයකට දැන් ලෙඩ වැටිලා තියෙන්නේ. (බ)
බැසිල්ට ගිලන් රථයෙන් එනකම්ම ඇපනැත ,තියෙන මෝඩකම ලැජ්ජාවක් තියෙනමොලයක් තියෙනකෙනෙක් මේ වගේ වැඩ කරන්නේ නැහැ (ම)
මේ, ඒක වසංගත රෝගයක්ද? මොකක් වුණත් ඒ රෝගය අනිත් අයටත් බෝවුණොත් එහෙම හරි වැඩේ වෙන්නේ? හදිස්සියකට හිරේ පැත්ත පළාතෙවත් යන්නවත් බැහැ. (නි)
මෙයාට ඇති ලෙඩක් නැ මේක හොර ලෙඩක් (ම)
පුදුම ලෙඩෙක්. අපිට තවම නීතිය හරි මගට ගන්න බැරි වුණ බව තමයි මේකෙන් කියන්න තියෙන්නේ (ම)
සදුන් , ඔයාල නීතිය හරි මගට ගත්තොත් යාපනයේ ඉඩනුත් අපිට අයිතිවෙනවා.දැන් පිටරට ඉන්න අයටනේ අයිති නේද? (ම)