රුපියල් ලක්ෂ විස්සක් වටිනා රන් බිස්කට් 4 ක් ගමන් මළු වල සඟවාගෙන සිංගප්පුරුවේ සිට පැමිණ ශ්‍රී ලාංකිකයෙකුට රුපියල් පනස් දහසක දඩයක් නියම කළ රේගුව එම රන් බිස්කට් රාජසන්තක කිරීමට නියෝග කළේය.
මෙසේ දඩ නියම වුයේ කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි පුද්ගලයෙකුටය.
මේ පිළිබද රේගු පරීක්ෂණය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක අනුර වලවගේ මහතා විසින් සිදු කළ අතර එහි විමර්ශන කටයුතු සහකාර රේගු අධිකාරී නුවන් අබේනායක මහතා සිදු කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහේගේ නම් ඔහේ ගන්න... හොඳ නැහැ නොවැ දොස් කියන්න.... (නි)
සිංගප්පූරු කස්‍ටම් එකෙන් බේරිලා ආවා නම් නියම වීරයෙක්. ආ ක්‍රමය දැනගන්න වටිනවා. (නි)
ලංකාදීප එසැණ පුවත් වල ශීර්ෂ පාඨ නම් හරිම අපූරුයි අනේ. හොඳට ගැළපෙනවා. (නි)