ලංකා නැව් සංස්ථාව මුහුණදෙන අභියෝග හා අනාගත සැලසුම් ගැන සාකච්ඡා කෙරෙන මාධ්‍ය හමුවක් අද (10) කොළඹ වරායේ නැංගුරම්ලා ඇති හයිසු ක්‍රිස්ටල් නෞකාවේදී පැවැත්විණි.
වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම සාකච්ඡාවේදී නැව් නැති ලෝකයේ එකම නැව් සංස්ථාව ශ්‍රී ලංකා නැව් සංස්ථාව බව ඔහු කීවේය.
ඡායාරූප හා වීඩියෝ - ජයමාල් චන්ද්‍රසිරි






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිනා හිනා හිනා හිනා වෙන්න හිනා, ඇයි ඔයා බුම්මගෙනා පොඩ්ඩක් වෙන්න හිනා. (ස)
එතකොට සුළුතර බලයක් ඇතිව අගමැති කෙනෙක් ඉන්න එකම රට..... .පැරදිලා විශ්‍රාම නොයන දේශපාලකයන් ඉන්න එකම රට ......(ම)
බයිලා කියලා වැඩක් නැහැ වැඩ පෙනන්න (ම)
මම බොහොමත් කැමති චරිතයක්. ඇත්ත ඇති සැටියෙන් දකින, කියන්ට තියෙනදේ කෙලින් කියන හොඳ පුද්ගලයෙක්. (ම)
ඔබ තුමාගේ උත්සාහයට සුබ පැතුම්. (බ)
ලොකුම හොරුන්ගෙත් හොරු තමයි මේ බන කියන්නේ ,සිඩ්නි ඇවිත් ආනන්ද විදුහලේ නම විකුණලා ක්‍රිකට් පිති නිකන් අරන් ගිය සල්ලි පොකට් ගහල (බ)
නැව් වැඩිහරියක් අරගෙන තියෙන්නෙ බද්දට. නැව් නැත්තෙ මහින්දගෙ වරදින් කියලා කියන්නද හදන්නෙ? කී දෙනෙක් මේ රට පාලනය කළාද? මහින්දගෙන් මිනිස්සු ඉල්ලුවේ යුද්ධය ඉවරයක් කරන්න. එයා ඒක කළා. දැන් බයිලා නොකියා වැඩ පෙන්වන්න. තිබුනාට වඩා 3න් ගුණයක සංවර්ධනයක් කරනවා කියලනෙ කිව්වෙ. (නි)
මෙය ලෝක ශුරතාවේ ගෙනාව තමයි. හැබැයි අන්තිම කාලේ එපා උනා. තවමත් වෙනවා. (ස)
මෙයාලා කොහොමද වැඩ පෙන්වන්නේ? අර කට්ටිය ඔක්කොම නැව් ටික ගිලලනේ! (නි)
නැව් ළඟ තියෙන කෙනෙක් අපි දන්නවා (නි)
අර්ජුනට ගිය කලක් (ම)
මෙයාව නම් විස්වාස කරන්න පුළුවන් කෙනෙක් නෙමෙයි, මෙයාලගේ පවුලේ ඔක්කොම වාසි පැත්තට හෝයිය තමයි , කිසිම ප්‍රතිපත්තියක් නැහැ , (ම)
නැව් තියෙනවා, ඒවා තියෙන්නේ කවුරු ළඟද කියලත් අපි දන්නවා. කොහේ තිබුණත් එකයි නේද? (නි)
ඔබතුමා කොහොමද ඔහොම කියන්නේ හරියටම? (නි)
නැව් නැත්නම් මොන දේකටද මේ ඇමතිකම.(හේ)
අයියෝ සංස්ථාවේ නැති වුණාට නැව් බේරුවල පැත්තේ පෝලිමට නවත්තල තියෙනවා.(අ)
දැන් බලන නැවක් බලාගන්න .ඊලඟ ඡන්දෙදි මෙයාට අපත් නැති වෙනවා. (ස)