වටගොඩ දුම්රිය ස්ථානයේදී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් එක් මගියකු තුවාල ලබා ඇතැයි දුම්රිය ආරංචි කියයි.
මෙසේ එකිනෙක ගැටී ඇත්තේ නාවලපිටිය සිට බදුල්ල දක්වා පැමිණි දුම්රියක් හා බදුල්ල සිට නුවර දක්වා පැමිණි දුම්රියකි. අනතුර හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධාවක් ඇතිවී නැතැයි දුම්රිය පාලනාධිකාරිය පවසයි.
ඡායාරූප - රංජිත් රාජපක්ෂ







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වර්ජනයක් ළඟ වගේ (ම)
මේ දුම්රිය දෙකම මන්දගාමී, බඩු ගෙනියන දුම්රිය හින්ද හොඳයි, සෙනග ගෙනියන පෙට්ටි තියෙන්නේ දෙකයි. ඒ නිසා අවම අලාබයක් සිදුවෙලා ඇති. (ස)