හපුතලේ පිට රත්මලේ වත්තේ අද (10) උදේ තේ සේවකයෝ අනූ දෙනෙක් පමණ ක්ලාන්තය සෑදී හපුතලේ සහ දියතලාව රෝහල්වලට යොමු කළ බව වතු අරංචි කියයි. වත්තට ගැසූ වල් නාශකයක් වතුරට මුසුවීමෙන් මොවුන් ලෙඩවන්නට ඇතැයි අනුමාන කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තේ කොළ තිබෙන හරියට වල්නාශක බෙහෙත් ගහන්නේ නැහැ.තහනම් කරලා තියෙන්නේ.වල්නාශක බෙහෙත් ගැසීමට පාවිච්චි කළ උපකරණ දියපාරකින් හෝදන්න ඇති. එම දිය පාරෙන්ම මේ අසනීප වූ අය වතුර බොන්න ඇති. (නි)
වල නාශක පාවිච්චිය පිලිබඳ දැනුවත් කරන්න ඕන. (හේ)
එතකොට වල් නාශක වැදුන දළු වලින් හදන තේ බොන අයටත් දෙවියන්ගේ පිහිටයි. (බ)
දැන් ගියසතියේ කීව නේද ? මේ වල්නාශකය සපුරාම තහනම් කළා කියල..? (ම)