IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


සරණාගත දැරියට ලක්ෂ 20ක වන්දි

තමිල්නාඩුවේ තිරුවාදවූර් සරණාගත කඳවුරේ නිවසක සෙවිලි තහඩු වලට යටවී ජීවිතක්ෂයට පත්වූ ලාංකික දැරියක වෙනුවෙන් ඉන්දීය රුපියල් ලක්ෂ 10 (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 20,9200) ක වන්දි මුදලක් ගෙවන ලෙසට මදුරාසි මහාධිකරණය එරට රජයට නියෝග කර ඇතැයි " ද හින්දු " පුවත්පත් වෙබ් අඩවිය අද(09) වාර්තා කළේය.

මදුරාසි මහාධිකරණ විනිසුරු  ආර්.මහාදේවන් විසින් මෙම නියෝගය පනවා තිබේ.

අදාළ කඳවුරේ පදිංචිව සිටියදී අනාරක්ෂිත  නිවසේ සෙවිලි තහඩු කඩා වැටීමෙන් 11 හැවිරිදි සිය දියණිය මරණයට පත් කිරීම වෙනුවෙන් වන්දි  ලබා දෙන ලෙස ඉල්ලා එම දැරියගේ පියා ගොනු කළ නඩුව විභාගයට මදුරාසි මහාධිකරණ විනිසුරුවරයා  මෙම නියෝගය පනවා තිබේ.



අදහස් (0)

සරණාගත දැරියට ලක්ෂ 20ක වන්දි

ෂෙල්ටන් Wednesday, 10 June 2015 05:56 AM

ලංකාවේ ගැහැණු දරුවෙක් දුෂණය කලාට දඩුවම ලක්ෂයක්.(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 734 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 563 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 453 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site