අධ්‍යාපන අමාත්‍යංශය මගින් නිර්දේශිත චක්‍රලේඛයට අනුව පාසල් දරුවන් අතර සහජීවනය සහ යුතුකම් වගකීම් පිළිබඳව ආකල්ප සංවර්ධනය කිරීමේ වැඩිහිටි සත්කාරක ව්‍යාපෘතියක් මැදිරිගිරිය ජාතික පාසලේ දරුවෝ සංවිධානය කළහ.

මැදිරිගිරිය අසරණ සරණ වැඩිහිටි නිවාසයේ වැඩිහිටියන්ගේ දුක සැප සොයා බලමින් ඔවුන්ගේ කටයුතු කර දෙමින් ත්‍යාග පිරිනමමින් ඔවුන් හා සතුටු වූ මැදිරිගිරිය ජාතික පාසලේ හය හා හත ශ්‍රේණි සිසුහු රටටම මහත් ආදර්ශයක් ගෙන දුන්හ.

01