සර්බියාවේ මොන්ටිනිග්‍රෝ වෙරළ තීරයක යාත්‍රා කරමින් තිබූ මගී ප්‍රවාහන නෞකාවක් අනතුරකට ලක්වී පුද්ගලයකු මියගොස් ශ්‍රී ලාංකිකයකු ඇතුළු තිදෙනකු බරපතල තුවාල ලබා ඇතැයි බිස්නස් ස්ටෑන්ඩර්ඩ් වෙබ් අඩවිය වාර්තා කරයි.
මොන්ටිනිග්‍රෝ අද්‍රියාතික් වෙරළ තීරයේ දී ඉකුත් සිකුරාදා ග්‍රීක සමාගමකට අයත් හොරයිසන් නමැති මගී යාත්‍රාවක් මෙලෙස අනතුරට ලක්ව ඇත. නැව අලුත්වැඩියා කටයුත්තකට රැගෙන යන අතරතුර දී අනතුරට ලක්ව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකක්ද සිදුවුණ අනතුර? (නි)
අනතුරකට ලක් වුණ එක තම අනතුර (ම)