කඹුරුපිටිය
මාපලාන කිරම ඇලේ පාවෙමින් තිබූ පිරිමි මළ සිරුරක් සොයාගත් බව කඹුරුපිටිය පොලිසිය කියයි.
හික්කඩුව
තම පුතා සන්තකයේ නීති විරෝධී තුවක්කුවක් ඇති බවට පියා දුන් පැමිණිල්ලකට අනුව ක්‍රියාත්මක වූ ගෝනාපීනුවල පොලිස් මුරපොළේ නිලධාරීන් පිරිසක් පිය පුතු දෙදෙනා ම අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.
නාගොඩ
මාපලගම කුඹුරුහේනේ දී බොර් දොළහේ තුවක්කුවක් අත්අඩංගුවට ගත් බව නාගොඩ පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලබල වෙන්න එපා. සෙල්ලමට කරන වැඩ වෙන්න ඇති (නි)
මගේ අම්මෝ! දකුණ කියන්නේ එහෙම පිටින්ම ආයුධ ගබඩාවක්නේ බැලුවහම (නි)
හික්කඩුවේ පැමිණිල්ල පුදුම එකක්. .පැමිණිල්ල දාපු කෙනාවත් අත් අඩංගුවට අරගෙනනේ. ඉතින් කොහොමද ඔයිට වැඩිය යමක් වුනත් පැමිණිලි කරන්න ඉදිරිපත් වෙන්නේ. (බ)