දහහතර හැවිරිදි දැරියක දූෂණය කිරීමට වරදකරු වූ යූ.ජී.සුසන්ත හෙවත් කොටි සුදා (38) වසර 19ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් හා රුපියල් 10,000ක දඩයක් දකුණු පළාත් බද මහාධිකරණ විනිසුරු කේ.බී.කේ.හිරිඹුරේගම මහතා නියම කළේය. දැරියට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවන ලෙස ද විනිසුරුවරයා නියෝග කළේය. ඔහුට ආධාර හා අනුබල දුන් තිත්තගල්ල ගමගේ සුමනසේනට ද (40) වසරක බරපතල වැඩ සහිත සිර දඬුවමක් හා රුපියල් 10,000ක දඩයක් නියම කැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරණිය දඩුවම දෙන්න තරම් අපේ නිතිය නිර්භීත නැත්තේ ඇයි? (බ)
මේ වගේ පොඩි දඩුවම් දීල වැඩක් නැහැ මේ වගේ අපරාද වලට. මතක හිටින්න දඩුවම් දියයුතුය. (ස)
වටිනාකම රුපියල් ලක්ෂයද ? (නදී)
නැවත මෙවැනි දේවල් නොකරන්න නීති සකස් කළයුතුයි (නි)
නීතිය තද මදි මරණය දෙන්න (ම)
මේවා පිළිකුල් කළයුතු අපරාධ (නි)
ලක්ෂයක් දුන්නහම අර අහිංසක කෙල්ලට ඔක්කොම හරියනවද? (නි)
මෙවැන්නන් හට මරණ දඬුවම දියයුතුයි (නි)
මොවුන්ව නිදහස් කරනවා නම් නැවත මෙවැනි අපරාධ කරන්න නොහැකි වෙන දඬුවමක් දීලා එවුවට කමක් නැහැ.සිරකරුවෝ හරි එවැනි දඬුවමක් දෙත්වා කියා පතමි. (නි)
නීතියේ තවමත් හිල්.ලක්ෂයක් දෙකක් අද සමහරුන්ට සුළු දෙයක්.නමුත් විනාශවුණ ජීවිතයක් මුදලට මිල කරන්න පුලුවන්ද? (නි)
මෙවන් තිරිසන් මිනිසුන් වෙනුවෙන් නීති අළුතින් සකස් වියයුතුයි (නි)
මේවා අපරාද ..... අලුතින් නීති හදන්න ඕනි මේ වගේ එවුන්ට... එල්ලුම් ගහ ක්‍රියාත්මක කිරීම තමයි ගැලපෙන දඩුවම....(ම)
හිරෙන් නිදහස් වෙනකොට කොටි සුදාගේ පුල්ලි හැලිලා තියේවි.... (නි)