කෝටි පහක කුඩු මීගමුවෙන් අල්ලයි රුපියල් කෝටි පහකට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ පහක් සමඟ සැකකරුවන් තිදෙනකු මීගමුවෙන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 11 March 2015
ටැංකියක් කඩා වැටී පිරිසක් යටවෙයි සපුගස්කන්ද වයි හන්දිය ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක ටැංකියක් කඩා වැටී පිරිසක් යටවී ඇතැයි වාර්තාවේ. 10 March 2015
රුධිර පාරවිලන හිටපු අධ්‍යක්ෂකට නඩු වසර තුනකට පමණ ඉහතදී රුධිර පාරවිලන උපකරණ ගනු දෙනුවකදී සිදු වුවා යැයි කියන වංචාවක් සම්බන්ධයෙන් ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ&nb 10 March 2015
වල් අලියකු වෑන් රියට පහරදෙයි පුත්තලම අනුරාධපුර මාර්ගයේ පුත්තලම 7 කණුව අසල පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුර සමීපයේදී වල් අලියකු වෑන් රියකට පහරදීමෙන් එහි ගමන් කළ පු 10 March 2015
‘මෛත්‍රීත් මහින්ද වගේමයි‘ බ්‍රිතාන්‍ය නිල සංචාරයක නිරත ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට විරෝධය පළ කරමින් ලන්ඩන් නුවර පාර්ලිමේන්තුව හා පොදු රාජ්‍ය මණ්ඩල ක 10 March 2015
මංගල බ්‍රිතාන්‍ය විදේශ ලේකම් හමුවෙයි විදේශ ඇමැති මංගල සමරවීර මහතා සහ බ්‍රිතාන්‍ය විදේශ ලේකම් පිලිප් හැටන්ඩ් මහතා අතර විශේෂ සාකච්ඡාවක් ලන්ඩන් නුවරදී පවත්වා ඇතැයි බ්&zw 10 March 2015
කැඩුණු ගේ හදන්නැයි ඉල්ලා පාර අවුරති ගාල්ලේ සිට කරාපිටිය ශික්ෂණ රෝහලට යාමට ඇති ප්‍රධාන මාර්ගයක් වූ අම්බලන්වත්ත පාර හරස් කරමින් පවුලක් අද දවල් උද්ඝෝෂණයක නිරත වූහ. ඉරිද 10 March 2015
ලක් ජනපති පොදු රද මඩුලු සැමරුමේ පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයන්ද බ්‍රිතාන්‍ය මහ රැජිණ චාල්ස් හා විලියම් කුමරවරුන් ඇතුළුව රාජකීයයන් සහභාගීවූ පොදු රාජ්‍ය 10 March 2015
නිව්යෝර්ක් නුවර පොදු රද මඩුලු දිනය සමරයි ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවරදී පොදු රාජ්‍ය මණ්ඩල දිනය එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ නිව්යෝර්ක් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ වැඩ බල 10 March 2015
මුල් ළමාවිය පුහුණුව ලබති නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල නොමිලේ පැවැත් වු මුල් ළමා විය සංවර්ධනය පිළිබඳ එක් අවුරුදු ගුරු පුහුණු ඩිප්ලෝමා පාඨමාල 10 March 2015
දඬුගම් ඔය කසිප්පු දෝරෙ යයි ජා ඇල දඬුගම් ඔයේ කසිප්පු තිප්පොළක් වැටලූ සුරා බදු නිලධරයෝ කසිප්පු බැරල් පිටින් සොයා ගත්හ. කොළඹ ඇතුළු බස්නාහිර පළාතේ බොහෝ පෙදෙස් 10 March 2015
ඉදිරි 24 පැයේ කාලගුණය වැසි සහිත කාලගුණයක් ඇතිවීම සඳහා සුදුසු වායුගෝලීය තත්ත්වයන් ඇතිවෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ‘උතුරු , 10 March 2015
අඳ නෙතට එළියක් උපතින්ම දෑස් අබාධිත පුංචි තීක්ෂණගේ සම්බන්ධයෙන් ලංකාදීප එසැණ පුවත ඵල දරමින් විදෙස් රටක වෙසෙන පිරිසක් ඔහු වෙනුවෙන් ත්‍රී රෝද රථයක 10 March 2015
‘පරීක්ෂණයට පෙර මහ බැංකු අධිපති යන්න ඕනෑ‘ - ජවිපෙ කියයි ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් මිලියන දස දහසක බැඳුම්කර නිකුතුවක් ප්‍රකාශයට පත් කර එය හිටි ගමන් මිලියන දස දහස් හතළිස් පහක් කිරීමත් ශ 10 March 2015
විරු දරුවනට ශිෂ්‍යත්ව තිස් අවුරුදු යුද සමයේ රට වෙනුවෙන් දිවිදුන් හා ආබාධිත රණවිරුවන්ගේ දූ දරුවන්ට උසස් අධ්‍යාපනය සඳහා ශිෂ්‍යත්ව ලබාදීම රණවිරු සේවා අධ 10 March 2015
කොටියාට පණ දෙන්න ගිය කතට ඇප කොටි සංවිධානය යළිත් නගා සිටුවීමට උත්සාහ කළැයි සැකපිට අත් අඩංගුවට ගත් බාලචන්ද්‍රන් ජෙයකුමාරි නම් කාන්තාවට කොළඹ මහේස්ත්‍රාත් අර 10 March 2015
මන්ත්‍රී රංගාගේ කාරය ගිනිගනී පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී.රංගා ගමන් කළ මෝටර් රිය නාවුල නාලන්ද අසලදී ගිනිගත් බව පොලිසිය කියයි. මන්ත්‍රීවරයාගේ රියදුරා හා ආරක 10 March 2015
බඩේ අසනීපෙන් හොරේ එළියට 14 හැවිරිදි දැරියක කෙලෙසී යැයි 15 හැවිරිදි පාසල් සිසුවෙක් සියඹලාණ්ඩුව පොලිසිය විසින් සැකපිට අත් අඩංගුවට ගනු ලැබීය. බඩේ අසනීපයකට ප 10 March 2015
කොළඹ වීසී යවන්න ඇදුරු සංගමය සටනට කොළඹ විශ්ව විද්‍යාලයයේ උප කුලපති කුමාර හිරිඹුරේගම මහතාට ඉල්ලා අස්වන ලෙස බලකරමින් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය 10 March 2015
රාහුල සිසුවා කණුවේ වැදී මරුට මාතර රාහුල විද්‍යාලයේ උසස් පෙළ සිසුවකුගේ යතුරු පැදිය විදුහල අසල පාරේ විදුලි කණුවක ගැටීමෙන් සිසුවා අද (10) උදෑසන මරුමුවට පත් විය. &n 10 March 2015
කැඩු ගොඩනැගිල්ල හදන තුරු බස් රථය දෙන්නේ නෑ බණ්ඩාරගම විදියගොඩ රජමහා විහාරයේ රාත්‍රී කාලයට ගාල් කරන බසයක් වැදී කැඩී ගිය පෙර පාසල් ගොඩනැගිල්ලක් 10 March 2015
‘නාඩන් යකුනේ මං ආයෙත් එනවා‘ බොසා ගෙවල් මාරු කරල යන්ඩ දැන් ෆුල් රෙඩිය. බජාර් එකේ අනිත් බුවාල ටික සාලයේ පුටු උඩ ෆුල් අප්සෙට් එකේය. පොරවල් ටික හොටු හූරමින් වැලපෙයි. 10 March 2015
ෆෝර්ට් සිටි සේවකයෝ කනස්සල්ලෙන් කොළඹ ගාලු මුවදොර ෆොර්ට් සිටි ව්‍යාපෘතිය තාවකාලිකව නැවැත්වීම නිසා 945 දෙනකුට රැකියා නැතිවෙන බව එහි සේවකයෝ පැවසූහ. ඔවුන් අද මාධ් 09 March 2015
පොලිස් කූඩුවෙන් රෝහලට පහරදීමක් සම්බන්ධයෙන් කොස්ගම පොලිස් අත් අඩංගුවේ පසුවූ තරුණයකු රෝගී වීමෙන් පසු අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි. 09 March 2015
මීටියාගොඩ යුවළ ඝාතනයේ දෙන්නෙක් බාරවෙයි මීටියාගොඩ කුරුඳු ව්‍යාපාරික යුවළගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනකු අද (9) පස්වරුවේ කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට බාර වී ඇතැයි පො 09 March 2015
අතුරේ යන ජීවිත රා මදින ආකාරය හා ඔවුන්ගේ ජීවින අද්දැකීම් අළලා පානදුරේ ෂෙහාන් අංජුල ගෝමස් සහ නඳුන් තාරක පද්මසිරි විසින් වාර්තාමය වීඩියෝවක් සකස් කර 09 March 2015
ෆුල් ෆේස් හෙල්මට් නීතිය ඉවතට මාර්තු 21 වැනි දා සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ ෆුල්ෆේස් හෙල්මට් නීතිය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව නවත්වන ලෙස පොලිස්පති එන් 09 March 2015
මෛත්‍රී - කැමරන් කතා අඟහරුවාදා බ්‍රිතාන්‍යයේ නිල සංචාරයක නිරත ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෙට (10) බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් හමුවී ද්විපාර්ශ්වික සා 09 March 2015
ඌවට තව පෙත්සමක් ඌව පළාත් සභාවේ මහ ඇමැති ධූරයෙන් ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා ඉවත් කර ඒ වෙනුවට හරීන් ප්‍රනාන්දු මහතා පත් කිරීම සහ ඌව පළාත් සභාවේ නව මහ ඇම 09 March 2015
පනාගොඩදී මහ දවල් ලක්ෂ තුනක් කොල්ලකයි පනාගොඩ යුද හමුදා ජනපදය අසල මහ පාරේ ගිය පුද්ගලයකුගේ ලක්ෂ තුන හමාරක මුදලක් කොල්ලකා පළා ගිය යතුරු පැදිකරුවකු සොයා පොලිසිය පරීක්ෂණ පව 09 March 2015
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026