මගුල් ගෙදරක ගොස් එමින් සිටියදී ත්‍රී රෝද රථයක් අම්බලන්ගොඩ ඌරවත්තේදී ය්‍රක් රියක් හා ගැටීමෙන් දෙදෙනකු මිය ගොස් තවත් දෙදෙනකු බරපතල තත්ත්වයෙන් ගාල්ල, කරාපිටිය රෝහලට ඇතුළු කර ඇතැයි පොලිසිය කියයි.
ට්‍රක් රථයේ රියදුරු අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
ඡායාරූප - ජනත් ද සිල්වා
ඡායාරූප හා විඩියෝ - දීපාල් ද සිල්වා











COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd