මෙත්සිරි ද සිල්වා ගාලු පුරපති තනතුරෙන් ඉවත් කිරිමේ ගැසට් නිවේදනය බල රහිත කරමින් දකුණු පළාත් බද මහාධිකරණය නිකුත් කළ නම ඉවත් කිරීමට අභියාචනාධිකරණය ගත් තීන්දුව බල රහිත කරන ලෙස ඉල්ලා මෙත්සිරි ද සිල්වා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචන පෙත්සමක් ගොනු කර තිබේ.
අභියාචනාධිකරණය ලබා දුන් එම තීන්දුව බලරහිත කරන ලෙසත් ගාලු පුරපති තනතුරට වෙනත් අයෙකු පත් කිරීම වළක්වාලන ලෙසත්,තමාට එම තනතුර දැරීම තහවුරු කරමින් ගාල්ල මහාධිකරණය විසින් 2014 ජුනි 26 ලබා දුන් තීන්දුව තහවුරු කරන ලෙසත් එම අභියාචන පෙත්සමේ සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහේස්ත්‍රාත් අධිකරණය බැහැ කියනවා, මහාධිකරණය හා කියනවා, ශ්‍රේෂ්ඨාධිකරණය බැහැ කියනවා, අභියාචනාධිකරණය හා කියනවා???? (නි)
මේ වගේ අයට වෙන්න ඕනෑ ඕක තමයි. (නි)