විදෙස් රටවල ජීවත්වන ලාංකිකයන් 150 ක් මක් විදේශ ඇමැති මංගල සමරවීර හා මහජන සාමය පිළිබඳ ඇමැති ජෝන් අමරතුංග මහත්වරු අතින් ද්විත්ව පුරවැසි සහතික ලදහ.
රජයේ දින 100 පොරොන්දු යටතේ ක්‍රියාත්මකවූ මෙම වැඩසටහනේ පළමු අදියරේදී විදෙස් රටවල සිටින ලාංකිකයෝ 200 දෙනකු ද්විත්ව පුරවැසිභාවය ලදහ. මේ අතර තවත් 641 දෙනෙක් පොරොත්තු ලේඛනයේ සිටිති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොම කොහොමහරි මේ ගැටළු විසඳෙනවා නම් අපිත් කැමතියි (නි)
හදවතින් ඔබ කුමන රටේද? (නි)
මල්ලේ පොල්නේ. සිංහල තේරෙන්නේ නැති එකයි ප්‍රශ්නේ. මම කීවේ මේ ද්විත්ව පුරවැසිභාවය දුන්නු එක ගැන ජාතික හෙල උරුමේ මතය කියවල බලන්න. අද උදේ දාපු ප්‍රවෘත්තිය. දැන් ඉතින් ඡන්දෙ දුන්නේ පොල්ලේ මල් ඒ කියල බලාපොරොත්තුවෙන් ඔය පිපුනේ. (ස)
සමීර, මම නම් හෙළ උරුමේ ප්‍රවෘත්තිය ගැන කියලා නැහැ. තමන්ගේ කියවීමේ හැකියාව තේරුම් ගන්න. (නි)
දැන් ඔය කියන විදියට පිටරටවල තානාපති කන්තෝරු වලට ඉල්ලුම්පත් භාරදුන් කට්ටියටත් ලංකාවට යන්න වෙයි වගේ උත්සවාකාරයෙන් සහතික ලබාගන්න. කොහොම වුණත් තමන්ගේ අයදුම්පතේ දැන් තත්වය දැනගන්න ලංකාවේ දුරකතන අංකයක්වත් ඉල්ලුම්කරුවන්ට ලබාදෙනවා නම් සහතික දෙන වෙලාවට ලංකාවට ගිහින් උත්සවයට සහභාගි වෙන්න පුළුවන්. (නි)
අරයගෙ කාලේ සාමාන්‍ය අයට නවත්වලා හොරෙන් දුන් අයගේ ඒවාත් නවත්වන්නවද? හැබැයි පළිගන්නවෝ කියලා කෑගහයි. (නි)
දහම්, මේ කරන දේ තේරුම දන්නවද? රටයි ,ජාතියයි විනාශ වෙන්නේ කොහොමද? ඒ දෙකම රැකෙනවා. අපිට ලනකවේ පුරවැසිබවයි පිටරටක පුරවැසිබවයි දෙකම තියෙනවා. (නි)
මැරුණය කියල රට පැනපු කොටි කීදෙනෙකුට ලැබුනද දන්නවද. මේවත් ටීඑන්ඒ එකත් එක්ක ගහපු ඡන්ද ගිවිසුමේ පොරොන්දු. (බ)
චතුරිලට, සඳුන්ලට හොඳම උත්තරය අපි නෙමෙයි යහපාලනයේ කොටස්කාරයෙක්ම දීලා තියෙනවා. ඒ ගැන හොයලා බැලුවා නම්.... (නි)
සිංහල ජාතියත්, රටත් විනාශම වෙලා යයි (නදී)
මම ඉන්නේ පැරිසියේ.මේ රටේ කෙනෙක් තව රටක පුර වැසි භාවය ගත්තාම පළමු පුරවැසි භාවය නැති වෙන්නේ නැ.මේ ලෝකේ ඕනෑම කෙනෙකුට රටවල් දෙකක පුරවැසිභාවය තියාගන්න පුළුවන් නිසා.(ම)
සමීර, කරුණාකරලා මට කියනවද හොරෙන් දුන්න අය ගැන තිබෙන උත්තරය නැවත වතාවක්. "යන්නේ කොහෙද මල්ලේ පොල්" නම් එපා. (නි)