වනවාසල දුම්රිය අනතුර: මාර්ග විතරක් ලක්ෂ 17ක පාඩුවක් වනවාසල දුම්රිය අනතුර හේතුවෙන් දුම්රිය මාර්ග පද්ධතියට ලක්ෂ 17කට ආසන්න හානියක් සිදු ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි... 4 hours ago
Y චින්තක · 1 hour ago හලාවත සිට එන මුතුකුමාරි දුම්රිය රාගම සිට මන්දගාමී කරලා හැම දුම්රිය පළකම නැවත්තුවාට මඟීන්ට නඟින්න බැරිවුණා. හේතුව දුම්රිය දෙකක මඟීන් කොහොමද එකක යන්නේ? බලධාරීන් හිතන්න ඕනෑ පුළුවන්ද කියලා (නි) Reply 0
Y නලීන් · 1 hour ago සියලුම ප්‍රශ්න ඇතිවුණේ මීරිගම සිට උදේ 6.30 ට එන දුම්රිය රඹුක්කන ශීඝ්‍රගාමී දුම්රිය පෙනී පෙනී මීරිගමින් එයට පෙර එවීමයි. එම දුම්රිය වදුරවදී කැඩුණා. ඉන්පසු එම දුම්රිය රඹුක්කන ශීඝ්‍රගාමී දුම්රිය මඟින් තල්ලු කළා.දුම්රිය බලධාරීන්ගේ මෝඩ තීරණ නිසා මිනිස්සු දහස් ගණනක් අසරණ වුණා (නි) Reply 0
Y චාමිනී · 1 hour ago ඇත්තටම අපි අසා ඇති පරිදි දුම්රියක් නියමිත වෙලාවට පෙර දුම්රිය ස්ථානයට පැමිණීම වරදක්. දුම්රියත් අද පුද්ගලික බස් වගේ නන්නත්තාරේ යනවා. කිසිම නීතියක් නැහැ.නීති කඩනවා හොයන්න බලන්න කෙනෙක් නැහැ. දුම්රියක් ප්‍රමාද වුණාට සමහර දුම්රිය ස්ථානවල ඉන්න නියෝජිත ටිකට් නිකුත් කරන්නන් ඒක දැනුවත් කරන්නේ නැහැ. ශබ්දවාහිනී යන්ත්‍ර නිකන් තියලා තියනවා. මේවා ගැන හොයලා බලන්න කෙනෙක් නැහැ.සාමාන්‍යයෙන් දුම්රිය නියාමකගේ රාජකාරියට අයිති කාරණයක් දුම්රියට නඟින්න අපහසු දුර්වල කෙනෙක් ඉන්නවා නම් එයාව දුම්රියට නැග්ගවීම. අද ඉන්න කට්ටිය මේවා දන්නවද දන්නෙත් නැහැ. සමහර වෙලාවට මිනිස්සු නඟින්න කලින් දුම්රිය අද්දනවා.දුම්රිය දෙපාර්තමේන්තුවේ කට්ටිය බඳවාගන්නේ තාත්තගේ රැකියාව පුතාට එන විදියට. මේ ක්‍රම නවත්වන්න ඕනෑ. අනික තිබෙන දුම්රිය මැදිරි ප්‍රමාණය යන එන මඟීන්ගේ ප්‍රමාණයට ප්‍රමාණවත් නැහැ. මේ දුම්රිය සේවය නිසි ආකාරයට හරි ගැස්සුවොත් පාරවල් වල තිබෙන රථවාහන තදබදය අඩුකර ගන්නත් පුළුවන්. (නි) Reply 0
Y කමල් විමලවීර · 1 hour ago ඇත්තටම වුණේ නලින් කිව්වා සිද්දීයයි . දුර ඉදන් එන මිනිස්සු ගැන බලධාරීන් හිතන්නේ නැහැ. (ම) Reply 0
Y සුපුන් · 1 hour ago අපේ රටේ තියෙන අධික තදබදයට තියෙන හොඳම විසදුම තමා දුම්රිය ප්‍රවාහනය.....කිසිම බලධාරියෙක් එ්ක තේරුම් ගන්නේ නෑ.... අපේ රටේ ගොඩක් තැන් වලට දුම්රිය මාර්ග හදන්න ඕන.... අප්පෝ උදේට බලන්නකෝ බොරැල්ලේ තියෙන තදබදය කොච්චරද කියල.....දෙමටගොඩ ඉදල බොරැල්ල පහුකරන්න විනාඩි 30 කට වඩා යනවා..... බත්තරමුල්ලට රජයේ ආයතන හැම එකක්ම අරන් යනවා....එත් මාර්ග තදබදයට විසඳුමක් නෑ ....පැය ගණන් බස්වල රස්තියාදු වෙනවා..... (ස) Reply 0
Y උපුල් · 1 hour ago අද මුතුකුමි දුම්රිය පරක්කු වුන දිගටම නවත්තපු නිස .අය මේ මිගමුව පාරට විතරක් කුඩම්මාගේ සැලකිල්ල.අපිත් සල්ලි ගෙවො තමයි දුම්රියේ යන්නේ.අපි ගියේ නැත්නම් දුම්රිය සේවකයන්ට පඩිත් නෙතිවෙයි එ්ක නිසා අපිට එහෙම සලකන්න එපා දුම්රිය ස්ථානධිපත් මේ ගැන බලන්න.(හේ) Reply 0
Y මොහමඩ් රිස්වාන් සෞදි අරාබිය · 1 hour ago ආ දැන් ලංකාවේ වෙලාවට දුම්රිය වැඩ කරනවා වගේ. අද පමණක් ප්‍රමාද වෙලා. (බ) Reply 0
Y මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය · 1 hour ago අද දෙනියායේ ඉඳල ආපු කෝච්චියත් ඇල්පිටියේ පැයක් නවත්තල තිබ්බලු. (ස) Reply 0
Y ජීවනී · 1 hour ago අද උදේ වෙනදා සැමතැනම නවත්වන මීරිගම සිට කොළඹ කොටුවට ධාවනය වන දුම්රිය අද බුලුගහගොඩ බටුවත්ත වල්පොල වගේ දුම්රිය ස්ථානවල නැවැත්තුවේ නැහැ.ඒකේ එච්චර සෙනඟ හිටියෙත් නැහැ. වැස්ස දවසේ එම දුම්රියෙන් පාසල් යන ළමයි සමහරු ආපසු හැරිලා ගීයා. ඒකට කලින් දුම්රියත් ඒකට පස්සේ දුම්රියත් ශීඝ්‍රගාමී ඒවා. අනික ඒ දෙකම පරක්කුයි. සෙඟග කට කපලා. වෙනදා හැමතැනම නවත්වන දුම්රිය ශීඝ්‍රගාමී කරපු එකෙන් එඩේරමුල්ලේ ශාන්ත ජෝශප් විද්‍යාලයේ ළමයින්ට යන්න දුම්රියක් තිබුණේ නැහැ. ආයෙත් එඩේරමුල්ලේ නවත්වන දුම්රියක් තිබුණේ 8.20 ට.අනික මේ දුම්රිය සමහර දවසට වෙලාවට කලින් ඇවිල්ලා 7.00 වෙනකම් රාගම නවත්වාගෙන ඉන්නවා.ඉස්සර මෙහෙම වුණේ නම් නැහැ. මේ දේවල් බලන්න කවුරුවත් නැතුව ඇති.දැන් ආයෙත් හැමෝම ඇමතිවරුනේ! වැඩ අධික නිසා බලන්න බැරුව ඇති (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද මාතරට සෙනඟ එකතුවෙන එක නවත්වන්න බැහැ මේ මොනවා වුණත් (නි)
හලාවත සිට එන මුතුකුමාරි දුම්රිය රාගම සිට මන්දගාමී කරලා හැම දුම්රිය පළකම නැවත්තුවාට මඟීන්ට නඟින්න බැරිවුණා. හේතුව දුම්රිය දෙකක මඟීන් කොහොමද එකක යන්නේ? බලධාරීන් හිතන්න ඕනෑ පුළුවන්ද කියලා (නි)
සියලුම ප්‍රශ්න ඇතිවුණේ මීරිගම සිට උදේ 6.30 ට එන දුම්රිය රඹුක්කන ශීඝ්‍රගාමී දුම්රිය පෙනී පෙනී මීරිගමින් එයට පෙර එවීමයි. එම දුම්රිය වදුරවදී කැඩුණා. ඉන්පසු එම දුම්රිය රඹුක්කන ශීඝ්‍රගාමී දුම්රිය මඟින් තල්ලු කළා.දුම්රිය බලධාරීන්ගේ මෝඩ තීරණ නිසා මිනිස්සු දහස් ගණනක් අසරණ වුණා (නි)
ඇත්තටම අපි අසා ඇති පරිදි දුම්රියක් නියමිත වෙලාවට පෙර දුම්රිය ස්ථානයට පැමිණීම වරදක්. දුම්රියත් අද පුද්ගලික බස් වගේ නන්නත්තාරේ යනවා. කිසිම නීතියක් නැහැ.නීති කඩනවා හොයන්න බලන්න කෙනෙක් නැහැ. දුම්රියක් ප්‍රමාද වුණාට සමහර දුම්රිය ස්ථානවල ඉන්න නියෝජිත ටිකට් නිකුත් කරන්නන් ඒක දැනුවත් කරන්නේ නැහැ. ශබ්දවාහිනී යන්ත්‍ර නිකන් තියලා තියනවා. මේවා ගැන හොයලා බලන්න කෙනෙක් නැහැ.සාමාන්‍යයෙන් දුම්රිය නියාමකගේ රාජකාරියට අයිති කාරණයක් දුම්රියට නඟින්න අපහසු දුර්වල කෙනෙක් ඉන්නවා නම් එයාව දුම්රියට නැග්ගවීම. අද ඉන්න කට්ටිය මේවා දන්නවද දන්නෙත් නැහැ. සමහර වෙලාවට මිනිස්සු නඟින්න කලින් දුම්රිය අද්දනවා.දුම්රිය දෙපාර්තමේන්තුවේ කට්ටිය බඳවාගන්නේ තාත්තගේ රැකියාව පුතාට එන විදියට. මේ ක්‍රම නවත්වන්න ඕනෑ. අනික තිබෙන දුම්රිය මැදිරි ප්‍රමාණය යන එන මඟීන්ගේ ප්‍රමාණයට ප්‍රමාණවත් නැහැ. මේ දුම්රිය සේවය නිසි ආකාරයට හරි ගැස්සුවොත් පාරවල් වල තිබෙන රථවාහන තදබදය අඩුකර ගන්නත් පුළුවන්. (නි)
ඇත්තටම වුණේ නලින් කිව්වා සිද්දීයයි . දුර ඉදන් එන මිනිස්සු ගැන බලධාරීන් හිතන්නේ නැහැ. (ම)
අපේ රටේ තියෙන අධික තදබදයට තියෙන හොඳම විසදුම තමා දුම්රිය ප්‍රවාහනය.....කිසිම බලධාරියෙක් එ්ක තේරුම් ගන්නේ නෑ.... අපේ රටේ ගොඩක් තැන් වලට දුම්රිය මාර්ග හදන්න ඕන.... අප්පෝ උදේට බලන්නකෝ බොරැල්ලේ තියෙන තදබදය කොච්චරද කියල.....දෙමටගොඩ ඉදල බොරැල්ල පහුකරන්න විනාඩි 30 කට වඩා යනවා..... බත්තරමුල්ලට රජයේ ආයතන හැම එකක්ම අරන් යනවා....එත් මාර්ග තදබදයට විසඳුමක් නෑ ....පැය ගණන් බස්වල රස්තියාදු වෙනවා..... (ස)
අද මුතුකුමි දුම්රිය පරක්කු වුන දිගටම නවත්තපු නිස .අය මේ මිගමුව පාරට විතරක් කුඩම්මාගේ සැලකිල්ල.අපිත් සල්ලි ගෙවො තමයි දුම්රියේ යන්නේ.අපි ගියේ නැත්නම් දුම්රිය සේවකයන්ට පඩිත් නෙතිවෙයි එ්ක නිසා අපිට එහෙම සලකන්න එපා දුම්රිය ස්ථානධිපත් මේ ගැන බලන්න.(හේ)
ආ දැන් ලංකාවේ වෙලාවට දුම්රිය වැඩ කරනවා වගේ. අද පමණක් ප්‍රමාද වෙලා. (බ)
අද දෙනියායේ ඉඳල ආපු කෝච්චියත් ඇල්පිටියේ පැයක් නවත්තල තිබ්බලු. (ස)
කොහේ ඉඳල එන දුම්රියද ? (ම)
අද උදේ වෙනදා සැමතැනම නවත්වන මීරිගම සිට කොළඹ කොටුවට ධාවනය වන දුම්රිය අද බුලුගහගොඩ බටුවත්ත වල්පොල වගේ දුම්රිය ස්ථානවල නැවැත්තුවේ නැහැ.ඒකේ එච්චර සෙනඟ හිටියෙත් නැහැ. වැස්ස දවසේ එම දුම්රියෙන් පාසල් යන ළමයි සමහරු ආපසු හැරිලා ගීයා. ඒකට කලින් දුම්රියත් ඒකට පස්සේ දුම්රියත් ශීඝ්‍රගාමී ඒවා. අනික ඒ දෙකම පරක්කුයි. සෙඟග කට කපලා. වෙනදා හැමතැනම නවත්වන දුම්රිය ශීඝ්‍රගාමී කරපු එකෙන් එඩේරමුල්ලේ ශාන්ත ජෝශප් විද්‍යාලයේ ළමයින්ට යන්න දුම්රියක් තිබුණේ නැහැ. ආයෙත් එඩේරමුල්ලේ නවත්වන දුම්රියක් තිබුණේ 8.20 ට.අනික මේ දුම්රිය සමහර දවසට වෙලාවට කලින් ඇවිල්ලා 7.00 වෙනකම් රාගම නවත්වාගෙන ඉන්නවා.ඉස්සර මෙහෙම වුණේ නම් නැහැ. මේ දේවල් බලන්න කවුරුවත් නැතුව ඇති.දැන් ආයෙත් හැමෝම ඇමතිවරුනේ! වැඩ අධික නිසා බලන්න බැරුව ඇති (නි)
අද විතරක් නෙමෙයි හැමදම ඔහොම තමයි (නි)
ගානක් නැහැ. සිදුවූ පාඩුවට සල්ලි දෙයිනේ! (නි)