අද කාලයේ තරුණයන් විලාසිතාවට කලිසම් අඳින්නේ ඉනෙන් තරමක් පහළට වන්නටය. මේ විලාසිතාව 2030 පමණ වන විට අවසන් වන්නේ කොතැනින්ද? මේ ගැන නිර්මාණය කළ වීඩියෝවක් නයිජීරියාවේ බෙනින් නගරයේ කරන්සි බාබාගේ ෆේස්බුක් ගිණුමේ පළ කර ඇත.
මිනිසුන් හිනැස්සවීමට යම් යම් දෑ කිරීම තමාගේ විනෝදාංශය බව ඔහු කියයි.
වීඩියෝව පහතින්...

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සත්තු කලිසම් අදිනකොට ඔහොම තමයි. (ස)
මේක කලිසමේ වැරද්දක් නෙවයි ...දකින දකින විලාසිතාව කොපි කරන .., තමන්ට .,.තමන්ගේ සංස්කෘතික වටපිටාවට ,අඩුම තරමේ තමන්ගේ පසසයි ඉස්සරහයි වහෙනවද කියලවත් නොබලා මෝස්‌තර අනුකරණය කරන ගොන් නාම්බන්ගේ මොලේ වැරද්දක්. (ම)
මෙය ලංකාවේ අපේ තරුණයින්ටත් හොඳ පාඩමක් කියාදෙනවා (නි)
ඇත්තටම හිනායන වැඩක්. ස්තුතියි ලංකාදීප! (නි)