හිටපු ජනපති පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද උදෑසන 8.10ට පමණ කොළඹ පොලිස් අපරාධ විමර්ශන ඒකකයට පැමිණියේය.
අගුණකොළපැලැස්සේ පැවැති ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උත්සවයකට ගිනි අවියක් අතැතිව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ ආරක්ෂකයකු පැමිණීම සම්න්ධයෙන් ඔහුගෙන් ප්‍රශ්න කිරීමට එහි කැඳවා ඇතැයි වාර්තාවේ.
වීඩියෝ - සනත් ඩෙස්මන්/ ලහිරු හර්ෂණ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd